මම ඕනේ තරම් හම්බන්තොට ගිහින් තියෙනවා මම දැක්කා කැළේ ඇතුලේ තීර හයේ පාරවල් හදලා තියෙනවා, ඇයි මේ සේරම දේවල් හම්බන්තොට හදලා තියෙන්නේ, ඒ මයිනගෙ ගම හින්දද? හම්බන්තොට කියන්නේ හද්ද පිටිසර ගමක් ඔය වගේ තැනක ජාතියන්තර මට්ටමේ පහසුකම් හදන එක මහා මෝඩ වැඩක්. ඔතන හදන්ඩ තිබ්බේ මිනිස්සුන්ට රස්සාවක් හම්බුවෙන අපනයන...