සිහින ලොවක් දුටුවා මතකයි - සිහින ලොවක් මැවුවා මතකයි
කතිරය ගසලා ස රජ කරලා - සිහින ලොවෙන් ආවා මතකයි සිතට දැනෙන සුව ගතට ද දෙන - බව ඔබ රහසේ කීවා මතකයි ආ...
ආ... හා හා
ආ... හා හෝ
ආ... හා හා හා...
සිහින ගෙනෙන ඔබ නාමල්දෝ
අලුත් සිහිනයක් මට නැතිදෝ
සුපුරුදු එක සිහිනෙම දැකලා
සිතේ සතුට මගේ ඇත මැකිලා