හලාල් සහතිකය නොමැතිකමෙන් කෝටි එකහමාරක පාඩුවක් අපට සිදුවෙලා තිබෙනවා - වෙන්ඩෝල් ආයතනය සහාපති
හලාල් ලාංඡනය අද වන විට විශාල ප්‍රශ්නයක් බවට පත් කරගෙන. අපේ නිෂ්පාදනවල සත්ව තෙල් අඩංගු නොවන බව නිෂ්පාදන කටයුතු ඇරඹුණු අවධියේ සිටම සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවලින් දක්වා තිබුණා. හලාල් හරහා එය වඩාත්...