Bodu Bala Sena Exposed

Sep 18, 2012
662
83
0

බොදු බල සේනාවට ඇති සම්බන්ධකම් සහ නෝර්වේ සමග ඇති විශේෂ සම්බන්ධය කුමක්දැයි අප විසින් කලක පටන් විමර්ශනය කරගෙන යන කරුණකි. එහිදී මට කරුණු කිහිපයක් අනාවරණය විය. එහි සියළුම විමර්ශන අවසන් වනතුරු නොසිට මේ ලිපිය ලියන්නට සිදුවුයේ 2013 පෙබරවාරි 19 වැනිදා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් බොදු බල සේනා සංවිධානය සමග නෝර්වේ තානාපති වරයාගේ සහසම්බන්ධය ගැන ප්‍රකාශයක් කර ඇති නිසාය.

නෝර්වේ රාජ්‍ය බොදු බල සේනා සාමාජිකයන් එරටට කැඳවා වරින් වර සාකච්ඡා පවත්වමින් ඔවුන්ගේ කටයුතු සඳහා මුදල් ආධාර පවා ලබා දී ඇති බවත් නෝර්වේ තානාපතිවරයා බොදු බලසේනා මූලස්ථානයට වරින් වර හොර රහසින් පැමිනෙන්නේ ඇයි දැයි ප්‍රශ්න කළ යුතු බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු ඒ බව සඳහන් කර ඇත්තේ එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අමතමිනි. එමෙන්ම බොදු බල සේනාවේ කිහිප දෙනෙකු නෝර්වේ රාජ්‍යට වීසා ලැබ එහි සංචාරය කර ඇති බවටද අනාවරණය කර ඇත.

නොර්වේ යනු ආගමික අන්තවාදියෙක් නිසා මෑතකදී ඉමහත් භීතියකට ලක්වු රටකි. ඇන්ඩර්ස් බ්‍රෙවික් නම්වු ඔහු ඇත්තටම මා කලින් ලිපිවල පෙන්වාදී ඇති අන්තවාදී මානසික රෝගයෙන් පෙළුණු කෙනෙකි. වත්මන් බොදු බල සේනාවේද එවැනි කිහිප දෙනෙකු සිටිති. නිදසුනක් ලෙස එම සංවිධානයේ කේවට්ට න්‍යායාචාර්ය වරයා වන ඩිලන්ත විදානගේ මාධ්‍ය සමග සංවාද කරන විට බලන්න. වත්මන් බොදු බල සේනාව අන්තවාදය දෙසට ගෙනයන නියමුවන් දෙදෙනා නම් ඩිලන්ත විතානගේ නම්වු එන්.ජී.ඕ කප්පිත්තා සහ ගලගොඩ අත්තේ ඥානසාර භික්ෂුවයි. මෙහිදී අන්තර්ජාතිකව ඉස්ලාමයට විරුද්ධව තිබෙන අන්තවාදය ලංකාව තුල පැතිරවීම භාරගෙන තිබෙන්නේ මෙම ඩිලන්ත විතානගේ නම්වු එන්.ජී.ඕ කාරයා බව පැහැදිලිය.

dilanthe-withanage.jpg

මගේ විමර්ශනයට අනුව බොදු බල සේනාවේ. න්‍යායාචාර්ය වරයා වන ඩිලන්ත විතානගේ නැමති එන්.ජී.ඕ ඒජන්තයාට නෝර්වේ සම්බන්ධතාවන් රැසක් ඇත. මේ සබඳතාවයන් මෙසේ තිබියදී ඔහු බොදු බල සේනාවේ න්‍යායාචාර්ය වරයා ලෙස පෙනී සිටීම සැකය වඩාත් තීව්ර කරන සාධකයකි. ඔහු 2006-2008 කාලපරිච්ඡේදය තුල වර්ල් වීව් ශ්‍රී ලංකා Worldview Sri Lanka නම්වු රාජ්‍ය නොවන සංවිධානයෙහි විධායක අධ්‍යක්ෂක වරයා Executive Director ලෙස කටයුතු කර ඇත. මෙහි සභාපති වරයා ලෙස කටයුතු කරන්නේ නොර්වීජියානු පුරවැසියෙකු වන Arne Fjortoft නැමැත්තාය. ඔහු ගැන මෙම යොමුවෙන් තොරතුරු දැනගත හැකිය. http://www.worldviewimpact.com/board_of_directors.php මෙම ආයතනයේ මුලස්ථාන පවතින්නේ ලංඩන් නගරයෙහිය.

එමෙන්ම මෙම ආයතනයෙහි උපදේශක මන්ඩලය තුල ටොර් බ්‍රෙවික් Tore Brevik නම්වු තැනැත්තෙකු සිටී. ඔහුද නොර්වේජියානු ජාතිකයෙකි. ඔහු මෑතකදී නොර්වේ හි සමුලඝාතණයක් කළ ඇන්ඩර්ස් බ්‍රෙවික් සමග ඥාති සබඳතාවක් ඇත්දැයි නොදන්නෙමු. ටොර් බ්‍රෙවික් ගැන මෙම පහත යොමුවෙන් බලන්න. http://www.worldviewimpact.com/board_of_advisors.php ඔහු එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩ සටහනෙහි විශේෂ නියෝජිතයෙකි. එමෙන්ම ඔහුගේ ඉතිහාසය බලන විට ප්‍රබල අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධාන චරිතයක් බව වටහා ගත හැක. මෙම රාජ්‍ය නොවන සංවිධාන වලට සෘජු න්‍යාය පත්‍රයන් සේම සැඟවුණු ඒවාද ඇත. සැඟවුණු දේ නම් රටවල් තුල අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගසා රටවල් අඩපන කිරීමයි. මීට අමතරව ඩිලන්ත විතානගේ නම්වු එන්.ජී.ඕ ඒජන්තයාට තවත් නොර්වේ සබඳතාවන් රැසක් ඇත. අවස්ථාව ඇතිවිට ඒවා හෙළිකරන්නම්.

නොර්වේ රටට මේ ගැන බලවත් උනන්දුවක් ඇත. එයට හේතුව පසුගිය කාලයේ අප රටේ තිබුණු කුරිරු යුද්ධය තුල නොර්වේ රට ක්‍රියාකළේ කොටින්ට කිරි පොවන අන්දමේ ක්‍රියාකාරකම්ය. අද නොර්වේට අවශ්‍ය ලංකාවේ දේශපාලනය අස්ථාවර කිරීමටයි. එමෙන්ම රට ජාත්‍යන්තරව අපකීර්තියට පත් කිරීමටයි. අප මේ ගැන හෙළිකරන විට සමහර අන්තවාදීන් පවසන්නේ රටේ මුස්ලිම් වරුන්ට විරුද්ධ වීමට නෝර්වේ රටෙන් උදව් ගත්තාම මොකද? යනුවෙනි. මෙයින් ඔවුන් කෙතරම් ජාතිවාදී පිස්සන් දැයි සනාථ වේ. ඔවුන්ට ආගමක් නැත. ඔවුන් අවස්ථාවාදීන්ය. ඔවුන්ගේ ස්වාභිමථාර්ත වෙනුවෙන් ඕනෑම දෙයක් පාවාදීමට මැලි නැත.

Sep 18, 2012
662
83
0
නොර්වේ නැතිනම් ඕනම රටකින් ආධාර ලැබෙනවානම් මොකෝ ඉතින් කරන වැඩේ සහ අරමුණු හොදනම්??
බළලා මල්ලෙන් එලියට මෙන්න නියම දේශද්‍රෝහීන්! දෙමළ ඩයස්පෝරාවේ න්‍යාය පත්‍රයට කටයුතු කරන

ජිනීවා ගියාම නොවේ අපිට කරන කෙනෙහිලිකම් බලාගෙන තව බොරු බල සේනාවට චියර් කරපල්ලා
 
Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
මෙහිදී අන්තර්ජාතිකව ඉස්ලාමයට විරුද්ධව තිබෙන අන්තවාදය :yes:
 
kazzen

Well-known member
  • Dec 3, 2007
    6,187
    3,306
    113
    Maligawatta
    Norway balanne Muslim & sinhala prashnayak ethikarala lankava dekata kadanna....uthura & neganahira venama raajyak karai...eeta passe oya petthe Inna Muslim ungva elavala Tamil eelam sihinaya sebe karagani.

    eeta passe Muslim ayata demala ayath gahanava sinhala ayath gahanava kiyala Muslim ung aayudha aragena venama rajyak illai.....rata yanavidiha beluvoth meka thamai venne
     
    :yes::yes::yes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089

    ඉතින් හොඳයි නේ :lol: එතකොට උබට කිසි කරදරයක් නැතුව පකිස්තනෙට හරි සෞදි අරාබියට හරි යන්න පුළුවන් නෙහ් :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,332
    21,978
    113
    Gotland
    Norway balanne Muslim & sinhala prashnayak ethikarala lankava dekata kadanna....uthura & neganahira venama raajyak karai...eeta passe oya petthe Inna Muslim ungva elavala Tamil eelam sihinaya sebe karagani.

    eeta passe Muslim ayata demala ayath gahanava sinhala ayath gahanava kiyala Muslim ung aayudha aragena venama rajyak illai.....rata yanavidiha beluvoth meka thamai venne

    ඉතිං හොදයි නෙ.. තොට පුකද තෝ ඉන්නේ පක්කේ නෙ
    මෙහෙ උන්වත් තෝ ගාවට එවයි
    ඔව් ඔව් නැගෙනහිර වෙනම රාජ්ජයක් ඉල්ලන් ඇවිත් කාපු කෑම මතකයි නෙ
    තෝ ගිහින් පක්කොන්ට දෙකට නැවිල එදා වෙල හොයාගෙන ඉදපන් මෙතන බඩුව වෙන්නේ නැතුව
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    ඉතිං හොදයි නෙ.. තොට පුකද තෝ ඉන්නේ පක්කේ නෙ
    මෙහෙ උන්වත් තෝ ගාවට එවයි
    ඔව් ඔව් නැගෙනහිර වෙනම රාජ්ජයක් ඉල්ලන් ඇවිත් කාපු කෑම මතකයි නෙ
    තෝ ගිහින් පක්කොන්ට දෙකට නැවිල එදා වෙල හොයාගෙන ඉදපන් මෙතන බඩුව වෙන්නේ නැතුව

    මන් දැනන් හිටියේ නෑනේ ක්‍රිකට් මැච් වලදී පක්කොන්ට සපෝට් කරන එකා ලංකාවට මෙච්චර ආදරෙයි කියල :lol:
     
    BBS are Bunch of Idiots..Who cares..this is what happens when you give free food to buddhist monks
    Definitely!!! 1000% true..

    මචං ඥානසාරගේ පටිරෝල්..

    ලක්ෂ 1.75 බොරුව ඇදබාලා වැඩේ අ/නාගත්තා... :lol:

    ලැජ්ජ නැතුව මේ වඳුරගේ බණ අහන එවුන් තවත් ඉන්න හැටි... ජාතියේ මහා මෝඩ රැල!! :lol::lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    මොකෝ කියන්නේ කමුද කැවුම් කෑල්ලක් :P

    4416966168_6fff80be69.jpg
     
    Sep 18, 2012
    662
    83
    0
    Definitely!!! 1000% true..

    මචං ඥානසාරගේ පටිරෝල්..

    ලක්ෂ 1.75 බොරුව ඇදබාලා වැඩේ අ/නාගත්තා... :lol:

    ලැජ්ජ නැතුව මේ වඳුරගේ බණ අහන එවුන් තවත් ඉන්න හැටි... ජාතියේ මහා මෝඩ රැල!! :lol::lol:
    :rofl::rofl::rofl::rofl: