මොකද බන් හිතෙන්නැත්තේ ඒත් ඔහොමන නිදාගන්නම් මට වෙලාවක් නෑ.:( දවසට පැය හතක් අටක් නිදාගත්තම හොඳටම ඇති බන්.:)කෙල්ලෙක් set උනාට පස්සේ ඉතින් ඔහොම නිදාගන්න බැනේ....:no:අනික සල්ලිත් ටිකක් ඕනවෙනවනේ...:yes:දන්නවනේ ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැ නේ ඒ මොනවටද කියල.:P ඉස්සෙල්ලම හොඳ ජොබ් එකක් හොයාගනින්.:yes...