සෙනෙහෙබර අම්මා.....
එළකිරි සෙට් එකේ අවදානයට.
දස මසක් කුසදරා දරුවන් බිහිකරපු සෙනෙහෙබර අම්මා ගැන කියපු මේ ගීතය ඇසු අපේ හදවතේ ඇතිවෙන්නේ නිමකළ නොහැකි ගෞරවන්විත ආදරයක්, සෙනෙහසක්.
එත් බලන්න අද ලංකාවේ සෙනෙහෙබර ආදරණීය අම්මාවරුනට වෙලා තිබෙන දේ............... :(
ඔබත් මේකේ පංගු කාරයෙක්ද? නැත්නම්...