ඔබ මින් කුමන සත්ත්ව විශේෂයට හෝ සත්ත්ව විශŢ
E-Mail එකකින් ඉස්සුවෙ. Repostනම් ඉතින් Sorryම තමා
1. කුකුළා -ඔවුන් සිතනුයේ සෑම උදෑසනකම මූණුපොතේ Good Morning කීම ඔවුන් ගේ රාජකාරිය බවයි.
2. උකුස්සා - සෑම post 1ක්ම කියවන නමුත් කිසිවිට comment / like නොකරයි.
3. උගුඩුවා - LOL / LMAO හැර...