මට නම් මේකෙ විස්තර මදි උත්තරයක් දෙන්න මොකද උබ හොද උත්තරයක් බලාපොරොත්තු වෙනවනම් මීට වැඩිය විස්තර ඇතුව උදව් ඉල්ලන්න ඕනේ ;)
මචෝ උබ මෙහෙම කරපන් උබ Import කර ගත්ත Video එක උඩ Right Click කරල ඒකෙ Propertys වල Frame Rate එක බලපන්. ඒකේ තියෙන Frame Rate එකට ගැලපෙන Pr Project හදාගෙන Export කරගනින...