1. dj suraj

    ඇඟ හේදුව විතරයි එත් රස්නෙයි

    ada vitharak nemai ban mee tikema ehemai :(
  2. dj suraj

    ඇඟ හේදුව විතරයි එත් රස්නෙයි

    ගන්න එපා යකෝ හොද නැහැ ඕව ගන්නවනම් Original A/C එකක් ගනින් :)
  3. dj suraj

    ඇඟ හේදුව විතරයි එත් රස්නෙයි

    මේව පාවිච්චි කරන්න හොද නැහැ බන් ජල වාෂ්ප තොගේ කාමරේ ඇතුලේ පිරෙනව ටික දවසකින් හචිස් හචිස් ගායි නහය රතුවෙයි ජම්බු ගෙඩියක් වගේ :rofl:
  4. dj suraj

    CCTV recorded Accidents in colombo (video)

    උබ අවුරුද්දක් විතර පස්සෙන් කොල්ලෝ ඉන්නේ මේ 2013 :lol: එක පාරම 2014 කැලන්ඩරයක්ම ගනින්
  5. dj suraj

    Youtube

    මොන Face Bookද බන් චූකරල බුදියපන් :growl:
  6. dj suraj

    මිගින්ගො දූපත

    උබලගේ වත්තේ හුලන් එහෙම මේකේ හුලන් වගේද දන්නේ නැහැ නේ :rofl:
  7. dj suraj

    joke comment

    :rofl::rofl::rofl:
  8. dj suraj

    Samsung galaxy s4

    උබල හරියට නූල දාන්නේ නිකන් S4 එකක් හම්බන්තොට හදල වගේ අපිත් ඉතින් පිස්සු බල්ලෝ වගේ S4 දැක්කොත් රින්ගනවනේ :growl:
  9. dj suraj

    ඇඟ හේදුව විතරයි එත් රස්නෙයි

    බොසාට පින් සිද්ද වෙන්නෙ aතව මොනා මොනා හම්බෙනවද දන්නේ නැහැ නේ :lol:
  10. dj suraj

    ඇඟ හේදුව විතරයි එත් රස්නෙයි

    උබ හම්බන්තොට පොරක්ද?:rofl:
  11. dj suraj

    ඇඟ හේදුව විතරයි එත් රස්නෙයි

    මේ ඉන්නේ තව පොරවල් එලකිරී :):):):):):):):)
  12. dj suraj

    ඇඟ හේදුව විතරයි එත් රස්නෙයි

    ලිදක් නැහැ බන් මේ පැත්තේ බෙහෙතකටවත් :lol:
  13. dj suraj

    ඇඟ හේදුව විතරයි එත් රස්නෙයි

    අනේ පලයන් පූසෝ යන්න පූසෝ කවද්ද බන් නැවේ :/
  14. dj suraj

    ඇඟ හේදුව විතරයි එත් රස්නෙයි

    ඔයා නම් කොහොමත් HOT නේ :rofl:
  15. dj suraj

    ඇඟ හේදුව විතරයි එත් රස්නෙයි

    ඇඟ හේදුව විතරයි එත් රස්නෙයි කොච්චර ඇග සේදුවත් වැඩක් නැහැ නැතුව ඉන්න බැහැ එහෙ බලල මෙහෙ බලනකොට දාඩිය දාල රස්නෙයි :( මේක ලෙඩක්ද? නැත්නම් හැමෝටම තියෙන ප්‍රශ්නයක්ද? කාලගුනේ නම් ටිකක් විතර වැඩි 28 °c කියල තමයි තියෙන්නේ, මොකද මේ ගැන හිතන්නේ?:lol:
  16. dj suraj

    ඔබ ජීවිතය ජයගත් හැටි අපට කියන්න

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
  17. dj suraj

    පොලිස් මාමා කෙනෙක් පගාව ගන්න දුර්ලභ අවස්&#3501

    දුර්ලභ කෑල්ල ගැලපෙන්නේ නැහැ වගේ :P

    No contents