අව්ලක් නැ මචෝ ඒව ඌරු පෙති නෙමෙයි කියල තමයි ඌ කිව්වේ නම් එකෙන් කරන්නේ කෑම දිරවන එක වැඩි කරන එකලු ! තවත් පොට් එකක් තියෙනව ඒත් මචෝ එතනින් ගත්තොත් උබ මහත්වෙයි හැබයි උබ බෙහෙත් ගන්න එක නවත්තපු ගමන් උබෙ ඇග බහින්න පුලුවන් මුනත් පොඩ්ඩක් මහත් වෙන්න පුලුවන් ඒක තියෙන්නේ නම් පිට කෝට්ටේ කියල පොරක් උගෙන් ගත්ත...