සිද්දි අංක එක-
මොකක් හෝ ප්රශ්නයක් එනවා. පැය දෙක තුනක දීර්ඝ දේශනාවක් තියලා ගෑනිගේ හිත හදනවා.. හදලා ඕන්න පොඩ්ඩක් එහාට මෙහාට වෙනවා. එනවා නැන්දම්මගෙන් කෝල් එකක්. විනාඩි දෙකයි කතා කරන්නේ. නිකන් තම්බියා කුරානේ කියෙව්වා වගේ බ්රේන් වොශ් වෙනවා. අර පැය දෙක තුන උපදෙස් දෙන්න කියෝපු වෙලාවේ පොල්ලෙල්ලක්...