මියුසියස් විද්‍යාලයට ගියපු මහානාම සිසුන&
කොළඹ මියුසියස් විද්‍යාලයට ගියපු මහානාම සිසුන් පටිගත කරපු video එක..මහානාම...මහානාම..යේ යේ මහානාම.
කෝ බන් කෙල්ලෝ.එකෙක්වත් නැහැනේ..මුන් මියුසියස් එකට පැනලා තියෙන්නේ නිවාඩු දවසකද?නැත්නම් මුන්ව උන් ගණන් ගන්නේ නැද්ද?

කෝ බන් කෙල්ලෝ.එකෙක්වත් නැහැනේ..මුන් මියුසියස් එකට පැනලා තියෙන්නේ නිවාඩු දවසකද?නැත්නම් මුන්ව උන් ගණන් ගන්නේ නැද්ද?

තාප්පෙන් පැන්නත් බන් මෙහෙම සීයක් විතර ගිහින් සද්දේ දාන්නේ කොහොමද 