ඔය ලක්ස 10 කතන්දරේට හේතුවත් ඔය බණේම කියනව. කියන හේතු බුද්ධාගමත් එක්ක පටහැනි වෙන්නෙ නෑ. ලස්සනට ගැලපෙනව. මට නං හිතෙන්නෙ මෙයා උපරිමේට බුද්ධාගම අධ්‍යනය කරල තියනව. ඒක සිංහලු අන්දන්න යොදාගන්නව. අනිත් එක ප්‍රස්නයක් ඇහුවම හිත හිත වටේ යන්නෙත් නෑ දෙනව සට සට ගාල පොයින්ට් එකට උත්තරේ.