1. doggy10000

    මුස්ලිම්-විරෝධී-කෝලාහලය

    පට්ටම පට්ටයි:lol:
  2. doggy10000

    මුස්ලිම්-විරෝධී-කෝලාහලය

    යකෝ මෙන්න සිරිපාලයා ත්‍රෙඩ් එකක් දාලා.:shocked: . මම හිතුවේ නෑ උඹට වෙච්ච අතවරේ තරමට උඹ තව කාලෙකට මේ පැත්තේ එයි කියලා. උඹට ඉතින් තාත්තගේ හම්බ ජාන වලින්ම ලැජ්ජා නැතිකම ලැබිලා තියනවනේ. ඉතින් පුදුම වෙන්න දේකුත් නෑ... උඹලගෙ තාත්තගෙ (ඔය දැනට උඹ තාත්ත් කියන එකා වත් උඹලගෙ අම්මගෙ කසාද මිනිහවත් නෙමෙයි...
  3. doggy10000

    බෞද්ධ හේතුවාදීන්ගෙන් අසන වග නම්

    බොහොම ස්තූතියි සහෝ.
  4. doggy10000

    බෞද්ධ හේතුවාදීන්ගෙන් අසන වග නම්

    සහෝ ඔබ පටලවාගෙන මමත් ඔබත් ඉන්නේ එකම බෝට්ටුවේ.. මගේ පැනයත් ඕකම තමයි...:)
  5. doggy10000

    සොදුරු අතීතය මරා දමන්නට....!

    මචන් ඔයාගේ නිසඳෑස් එකතු කරලා පොතක් ගහන්න.. තාමත් මේවට ආදරේ කරන සංවේදී හිත් තියන මිනිස්සු මේ මහ පොලව උඩ ඉන්නව..
  6. doggy10000

    සොදුරු අතීතය මරා දමන්නට....!

    සුන්දරයි............... රෙප් 7+
  7. doggy10000

    බෞද්ධ හේතුවාදීන්ගෙන් අසන වග නම්

    පට්ටයි සහෝ හොඳ තර්කයක්. අපිට නොපෙනෙන අපේ බුද්දියට අහුවෙන්නෙ නැති දේවල් අපි බොරුවක් ලෙසට සලකා ඉවත දානවනම් බුදු දහමේත් ඒ වාගේ දේවල් ඔන තරම් තියනවා. ඔයා ඔය කියන විදිහට තර්ක කරලා බුදු කෙනෙක් හිටියේ නෑ කියලා තර්ක කරන්න වුනත් පුලුවන්.. :)
  8. doggy10000

    බෞද්ධ හේතුවාදීන්ගෙන් අසන වග නම්

    අනර්ඝයි සහෝ... අපණ්නක පටිපදාව තව දුරටත් විග්‍රහ කරලා දෙන්න පිලිවන්ද?
  9. doggy10000

    බෞද්ධ හේතුවාදීන්ගෙන් අසන වග නම්

    ඊයෙ හදිස්සි වැඩක් නිසා මට හවස් කාලයේ සංවාදයට එක්වෙන්න බැරි වුනා. මට හරි සතුටුයි කවුරුවත් කුනුහර්ප කියාගෙන ගහමරාගන්නේ නැතුව අදහස් දක්වන එක ගැන... එලකිරියට අවශ්‍ය මේ වගේ මිතුරු සංවාද.. මේ වගේ දේවල් ඉස්සරත් තිබ්බා. නමුත් දැන් දැන් ඔය පොරත්වය සඳහා අනුන්ට මඩ ගහන කන්ඩායම් නිසා එලකිරිය ජරාවාස වෙලා...
  10. doggy10000

    කනප්පු_මිත්‍යාව

    මූට ගොඩක්ම නැකතා එක්ක ගේම තියන්නේ අර උගේ අපිවෙනුවෙන් අපි අයිඩියා එක එලියට ආවට පස්සෙ.. මොකද මූ සින්හල ජාතිය වෙනුවෙන් කවුරුහරි කථා කරනවනම් ඌ එක්ක ගේම.. :frown::frown::frown:
  11. doggy10000

    බෞද්ධ හේතුවාදීන්ගෙන් අසන වග නම්

    ඔව් කාගේවත් අදහසක් අපිට එකාර බැහැර කරන්නබෑ.. ඒවගේම යමෙකුගේ විෂ්වාසයකට අපිට නිග්‍රහ කරන්නත් බෑ.. මොකද අද මිත්‍යාවක් ලේස කියනදේවල් අනාගතයේදී සත්‍යයක් වෙන්න පුලුවන්.. මීට අවුරුදු 100කට කලින් කවුරු හරි කිව්වොත් හඳේ පාතබන්න පුලුවන් කියලා ඒක මිත්‍යාවක්. අන්න ඒ වගේ අපිට කිසි දෙයක් අපිට නොතේරුන පමනින්...
  12. doggy10000

    බෞද්ධ හේතුවාදීන්ගෙන් අසන වග නම්

    සහෝ පුනර්භවය කියන්නේ එක දෙයක් නෙ.. ඔය කියන විදිහට යටි හිතේ තිබිලා කියන දෙ ඔයාල පිලිගන්නවනම්. යකෙක් වැහෙනව කියලා හිත යටින් හිතලා ආවේස වුනොත් එකත් සත්‍යයිද? මොකද මචන් ඔයා මෝහනය පිලිගන්නවනම් ප්‍රේතයන් ආවෙස වීමත් පිලිගන්න ඔනේ නේද?
  13. doggy10000

    බෞද්ධ හේතුවාදීන්ගෙන් අසන වග නම්

    මෝහනය කරලා කී පලියට එක පිලිගන්නවනම් ප්‍රේතාරූඩ වෙලා කියන එක පිලිගන්නෙ නත්තෙ අය්?
  14. doggy10000

    කනප්පු_මිත්‍යාව

    අපිට ජෝතිශ අත්ත කියලාඔප්පු කරන්න ඔනේ නෑ අපිට ඔනේ උඹ වගෙ උන්ගේ ඇත්ත එලි කරන්න:lol::lol: මොස්කව් හිඟන්නා
  15. doggy10000

    රන්දීර්ගේ පඩ ගඳ (අහෝ සිරිපාල 2 )

    machan okata mulawuna hethuwa balamma issella
  16. doggy10000

    කනප්පු_මිත්‍යාව

    :lol::lol::lol:
  17. doggy10000

    බෞද්ධ හේතුවාදීන්ගෙන් අසන වග නම්

    හරි එහෙමනම් කවුරු හරි උඹට මිනිස්සු 10ක් අරන් උන් 10 දෙනාටම කම්මුල් පාරවල් ගහලා උන් ගෙන් 8 දෙනෙක් එකම ප්‍රතිචාරයක් දක්වනවනම් උඹ පිලිගන්නවා සාමාන්‍යයෙන් මනුස්සයෙක්ට කම්මුල් පාරක් ගැහුවම දක්වන්නේ අර 8 දෙනා දක්වපු ප්‍රතිචාරයයි කියලා
  18. doggy10000

    බෞද්ධ හේතුවාදීන්ගෙන් අසන වග නම්

    මචන් මම කර්ම පලය කියන්නේ සත්‍යයක් කියලා තේරුම් ගත්තා, ඒ මගේ බුද්දියට ගෝචර වුන විදිහ. අන්න ඒ නිසා කවුරු හරි කිව්වොත් එහෙම නෑ කියලා ඒ මත මගේ විෂ්වාසය හෙලවෙන්නේ නෑ.
  19. doggy10000

    බෞද්ධ හේතුවාදීන්ගෙන් අසන වග නම්

    ඒ කියන්නේ උඹ නියම හේතුවාදියෙක්වත් නියම බෞද්ධයෙක් වත් නෙමෙයි කියන එකද? උඹ ඉන්නේ ඒ දෙක අතර දෝලනය වෙමින්ද?
  20. doggy10000

    බෞද්ධ හේතුවාදීන්ගෙන් අසන වග නම්

    මචන් එහෙම නම් කවුරු හරි එකෙක් ග්‍රහයන්ගේ චලිතය කලින් නිරීක්ෂනය කර උපකල්පනයක් කලානම් ග්‍රහයන් මේ මේ ආකාරයට පිහිටනකොට මේ මේ පල ලැබෙනවා කියලා උඹලා එකත් පිලිගන්නවද?

    No contents