ඔවු මචන් උඹේ අදහසට මම ගරු කරනවා.. මොකද උඹ මෝඩයෙක් වගේ හේතුවාදය පස්සේ යන්නෙ නැති එකෙක් කියලා තේරෙනවා.. නමුත් අපේ සමහර උන් කවුරුහරි මොනවහරි කිව්වම කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඒ කියපු ටිකම විතරක් පදනම් කරගෙන තර්ක කරනවා.. කවුරු හරි එකෙක් වෙනස් විදිහකට ප්‍රෂ්නයක් අහපු ගමන් ලත් තැන ලොප් වෙනවා.. මම...