හෙ හෙ පවු බන් උඹ අර රන්දීර්ට කලා වගේ මූටත් අතවර කරන්නද මේ ලෑස්ති වෙන්නේ? සිරා කථාව මචන් නැකතා කිසි දෙයක් හන්ගන්නේ නැතුව කියලා දෙනවා. ඌ දන්නෙ නැත්තන් දන්නේ නැ කියලා පස්සෙ කොහෙන් හරි හොයලා හරි කියලා දෙනවා.. ඌ ඒ සාස්තරේට මාර ආදරෙයි.. උඹලා කවුරුත් නොදන්න දෙයක් කියන්නම් නැකතා මැනේජ්මන්ට් වලින් පොස්ට්...