ලංකාවේ කිසි දිනක ජාතිවාදයක් තිබුනේ නැත. අතිත ලංකාවේ දෙමල රජවරුන් සිටියෝය. ඔවුන් යහපත්ව රට පාලනය කලතාක් ඔවුන්ට සියලුදෙනා සහය දැක්විය. අපේ රටට ජාති වාදය වපුරා ගියේ සුද්දන්ය. එය කලේ racism නැති තැනක no racism යන්න මාකට් කිරීමෙනි. ජාති වාදයෙන් තොරව සිටි ජනතාවට ජාතිවාදයකින් තොරව ජීවත් වෙන්නයැයි පුන...