ඔව් බං, පැය 11ක් CLB AMS flight එක. airport රස්තියාදුවත් එක්ක full load 2ක් විතර ගියා. දෙවැනි එකේදී කෙලවුනා....
Amsterdam වලින් බහින්න ලං වෙද්දී, Toilet seal කරලා announcement එකකුත් දුන්නා. ලස්සන සුද්දියෝ හිටගෙන උඩ පනිනවා හුජ්ජ බර තදකරගෙන ඉන්න බැරිව.
දැන් නම් කොමෝඩ් එකට නොදා ටිශු දාන තැනටම...