1. Brandy2020

    machan සන්නස්ගල- marry karalada ?

    උන් ගංජා ගහන වද?
  2. Brandy2020

    සුදු මහත්තුරුන්ගේ පුකේ මයිල් නැද්ද?

    flight එකේදී නම් ටිශු ගුලියක් අරන් තෙමනවා, දෙතුන් පාරක් අතුල්ලන්න ඕනේ. ටිශු දාන එකට‍ දාපන්..... කොමෝඩ් එකට‍ දාල KML flight එකක toilet block වෙලා හෙන කෙලියක් වුණා, මම සද්ද නැතිව හිටියා
  3. Brandy2020

    ❓👍උඹට www.elakiri.com එක නිසා හම්බ උන, වැඩක් උන දෙයක් හෝ දේවල් මොනවාද ?

    උගත් අම්ඩෝ එකතු වෙලා, discussion දාද්දි, කොහොමද knowledge sharing එක. 😎
  4. Brandy2020

    Vitz තියෙන උන් ඇයි ගනන් උස්සන්නෙ

    2025 axio එක දැකලා නෑ, ගණන් කීය ද?
  5. Brandy2020

    අලුත් ගෙදරට යනවා

    එළ බං.... මාත් ගෙයක් හදාගත්තා, after covid මැරෙයි කියලා හිතුණා. ළමායි ගැහැණිය අමාරුවේ නො වැටෙන්න තමයි ගෙයක් හැදුවේ. කුලියට හිටපු ගෙවල් වල හොඳ කටු කෑවා. කැම්රි වේස බල්ලෝ තමයි ගොඩක් එවුන්, දැන් ළමයි බිත්ති කාලා.
  6. Brandy2020

    windshield washer fluid reservoir එකට නිකන්ම ටැප් වතුර

    අත්දැකීමක් කියන්නේ...... කඩේ distilled water දැම්මා radiator එකට. water pump, යකඩ බට ඔක්කොටම කෙළ වුණා..... පස්සේ හොයාගත්තේ distilled water එකට acid කලවම් කරලා.... එදායින් පස්සේ ලිං වතුර, දැන් අවුරුදු 5ක්‌ කිසිම අව්ලක් නැහැ.
  7. Brandy2020

    Raize Gattu aya parissamin

    කොට jimny නම් සෙල්ලම් බඩුවක් වගේ. දිග Jimny නම් ok
  8. Brandy2020

    UAE වල AWS Data Center එකට බඩු බනිස්

    වටේ පොන්නයෝ ඉන්නේ. මගේ වත්තට ගහන ඕනේ එකෙක්ට මම ගහනවා කියන්න තරම් එවුන් දැන් නැහැ. කාට හරි පාවිච්චි වෙවී මම රජා, මම ජනා, මම අජ්‍යාත්මික නායකයා කිය කිය ඉන්නවා
  9. Brandy2020

    Api banda yaluwane !!

    සුබ පැතුම්
  10. Brandy2020

    මාර ප්‍රශ්නෙක බන් හිර වෙලා ඉන්නේ

    ඕනේ දේවල් ගංජා මිටියක්, ගුලියක් , බියර් බෝතල් කීපයක්, හෝ අරක්කු, තෙල් නැති bite... උදේ BF ගද්දිම බොන්න පටන් ගන්න, කට අරින්න එපා... ටිකක් වැදුනම... නවත්තන්න .. ගුලි ටිකක් කන්න.. ඔන්න පටන් ගන්නවා කච කචේ.... කට අරින්න එපා. ගේට්ටු දොරවල් ඔක්කොම lock කරලා යතුරු දාන්න. සින්දුවක් අහලා සතුටින්...
  11. Brandy2020

    Raize Gattu aya parissamin

    Fronx නම් Baleno එකම යි
  12. Brandy2020

    සිංහලුන්ට කන්නත් නැති බොන්නෙත් නැති කාලයක්... 🫤

    පාන් නැත්නම් කේක් කාපියව්.
  13. Brandy2020

    Tec Sri Lanka

    Tec Sri Lanka 50% scholarship එකක් ලැබුනේ, London tec එකේ full එකක් ලැබුණ . Golden key එකේ 1 year course එකක් කළා මාත් ගියා Turnkey එකට‍ ------ Post added on 1775126589
  14. Brandy2020

    අතිගරු අනුරයියා සම්බන්ධ වූ ලාලයියාගේ දානමය පිංකම.

    ගල් අඟුරු ඩීල් එකම ඇති උන්ගේ ආත්ම 7කට
  15. Brandy2020

    Army Direct Entry officer ලා ගැන ප්‍රශ්නයක් තියේ

    අඩු වයසෙන් cadet ගියපු අයට චාන්ස් වැඩියි. අනෙක් අයටත් අව්ලක් නැහැ.... NDT, HNDE වගේ කරලා Brigadier වගේ ගියපු අයත් ඉන්නවා.
  16. Brandy2020

    ආමි එකේ ඩොක්ට කෙනෙක් විදිහට වැඩකරන කෙනෙක් දන්නවද උබලා?

    ඇත්තටම එහෙම වැඩ අඩුයිද? නෑ කෙල්ලෙක්ට සේෆ් ද ඒ ජොබ් එක? ඔව්, කට තියෙන්න ඕනේ දයාවතී වගේ කෙල්ල ලස්සන නිසා ලොකු පෝස්ට් වල උන් අනින්න එයිද? ඔව් ආමි කෑම්ප් එක ඇතුලෙ නතරවෙලා ඉන්න වෙනව? ඔව් එලියෙ නැවතිලා උදේ හවස එන්න බැයිද? පුළුවන් married නම් නයිට් ශිෆ්ට් තියනවද? ඔව් weekend නිවාඩුද...
  17. Brandy2020

    ඇයි බං මේ හැමෝම එකපාරටම Off-Grid Solar ගන්න හදන්නේ?

    කොහෙන්ද ගත්තේ දර ලිප් comming soon ------ Post added on 1774955782
  18. Brandy2020

    Solar Mafia

    hayleys එවුන් ceb staf දුන්නා 5.5kw ලක්ෂ 6ට අහලා බලන්න, ceb කියලා
  19. Brandy2020

    ඔන්න MARCH මාසේ වියදම , කොහොම කරත් අන්තිම දවස් ටිකේ TAP එකක් හරි කැඩිලා යනවා

    ගන්නවා දෙනවා..... මම නම් list කරන්නේ නැහැ දැන්.

    No contents