ලංකාවටත් හිම වැටිලා
මේ දවස්වල යුරෝපයේ සහ ඇමරිකාවේ ගොඩක් රටවල් වලට අධික ලෙස හිම වැටීම නිසා හරි ජරමර නේ. සමහර රටවල් කොහොමත් ඒවට පුරුදු නිසා අපහසුවක් නැතිව මූණදෙද්දි තවත් සමහර රටවල ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අවුල් වෙලා.ඉතින් මේවා ඇහෙද්දී මට හිතුනේ නත්තල් කාලෙට රූපවාහිනී නිවේදිකාවන්ගේ ඉස්සරහින්...