1. AtulaSiriwardane

    පාලනය බැරි අපේ පාලකයා වැඩ බැරි මහින්ද

    වැඩ බැරි මහින්ද තුනෙන් දෙක ඉල්ලන්නෙ ලෝකෙ හිඟන රටවල් අතරෙන් පළවෙනි තැනට ලංකාව ගේන්න තමයි. :yes::yes::yes::yes: :lol:
  2. AtulaSiriwardane

    පාලනය බැරි අපේ පාලකයා වැඩ බැරි මහින්ද

    හිඟන්නො කාටවත් යටත් නෑ කියල මම අදමයි ඇහුවෙ. :lol::lol::lol:
  3. AtulaSiriwardane

    පාලනය බැරි අපේ පාලකයා වැඩ බැරි මහින්ද

    කවුද පාවා දුන්නෙ? ඔය හමුදාව ඉන්නෙ යසට. :D හැබයි සෙබලු වගයක් චූටි දරුවෙක් දූෂණය කරපු කතාවක් නම් තිබුණා. ඒත් SF නෙමෙයිනෙ හමුදාපති. :yes:
  4. AtulaSiriwardane

    පාලනය බැරි අපේ පාලකයා වැඩ බැරි මහින්ද

    රට කියන්නෙ මොකක්ද.? මේ රට කියන්නෙ එකෙක් රු 8,35,000ක් ණයවෙච්ච හිඟන්නන්ගෙන් පිරිච්ච හිඟන රටක්. පාර අයිනෙ ඉන්න හිඟන්නොත් පේමන්ට් එක ගැන ඔය වගේම ආඩම්බර වෙනව ඇති. :D
  5. AtulaSiriwardane

    පාලනය බැරි අපේ පාලකයා වැඩ බැරි මහින්ද

    කෝටි 7.5 මහින්දලට හක්කෙ තියල සෙම අරින්නත් මදි. මහින්දගෙ තත්පරයක වියදම රු 700 යි. :)
  6. AtulaSiriwardane

    පාලනය බැරි අපේ පාලකයා වැඩ බැරි මහින්ද

    :shocked: ඒක තමයි.... :yes: මන් හිතුවා, ඔබාමත් ඇනගන්නවා කියල. මේ වැඩ බැරි ටාසන්ගෙන් ඔබාමත් ඉගෙන ගන්නවා කියල පචවාහිනියෙ කයිවාරු ගහන කොට. :lol::lol::lol::lol:
  7. AtulaSiriwardane

    පාලනය බැරි අපේ පාලකයා වැඩ බැරි මහින්ද

    තොත්ත බබා, චූ කරල නිදා ගනින්, නොතේරෙන මගුල් වලට හොට දාන්නෙ නැතුව. :lol::lol::lol::lol::lol::lol::lol:
  8. AtulaSiriwardane

    පාලනය බැරි අපේ පාලකයා වැඩ බැරි මහින්ද

    ආසියාවෙ ධනවත්ම පවුල ධනවත් වෙලා තියෙන්න නීච විදියට රටේ ජනතාවගෙ සල්ලි ගසා කාල නිසයි අවුල. ඒ වගේම නීචයන්ට විතරයි තව කෙනෙක්ගෙ නීච කම් ගැන ආඩම්බර වෙන්න පුලුවන්.
  9. AtulaSiriwardane

    පාලනය බැරි අපේ පාලකයා වැඩ බැරි මහින්ද

    SFගෙ සිල් වල පෙළහර බලන්න තිබුණා අද හයිඩ් පිටිය පැත්තෙ ආව නම්.
  10. AtulaSiriwardane

    පාලනය බැරි අපේ පාලකයා වැඩ බැරි මහින්ද

    යන්නෙ කොහේද ඇහුවම මල්ලෙ පොල් කියල ඇඟ බේරගන්නව ඇරෙන්න හොරු රැළ වෙන මොනව කරන්නද? මේ සල්ලි අද කොහේද තියෙන්නෙ? මේ සල්ලි වැඩි හරියක් තියෙන්නෙ ආසියාවෙ ධනවත්ම පවුල අතේ. :yes:
  11. AtulaSiriwardane

    Gen.SARATH FONSEKA අපි ඔබ සමගයි

    :shocked: අපි කඩෙන් ගන්න බඩු වලටත් දෙගුණයක් තුන් ගුණයක් වැඩියෙන් ගෙවද්දි අපි එක්කෙනෙක් වෙනුවෙන් රු. 8,35,000ක් වියදම් කරපු මේ වැඩ බැරි ටාසන් අපේ ජීවිත් වලට ලබා දීපු දියුණුව මොකක්ද. :yes:
  12. AtulaSiriwardane

    පාලනය බැරි අපේ පාලකයා වැඩ බැරි මහින්ද

    :shocked: අපි කඩෙන් ගන්න බඩු වලටත් දෙගුණයක් තුන් ගුණයක් වැඩියෙන් ගෙවද්දි අපි එක්කෙනෙක් වෙනුවෙන් රු. 8,35,000ක් වියදම් කරපු මේ වැඩ බැරි ටාසන් අපේ ජීවිත් වලට ලබා දීපු දියුණුව මොකක්ද. :yes:
  13. AtulaSiriwardane

    පාලනය බැරි අපේ පාලකයා වැඩ බැරි මහින්ද

    පාලනය බැරි අපේ පාලකයා වැඩ බැරි මහින්ද
  14. AtulaSiriwardane

    ජගත් මහ ලේකම් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අල&#3542

    මහින්ද ඕකට පොර ටෝක් එකක් දුන්නයි කියල ලංකාවෙ අපිට නම් කය්ය ගහනවා. :P
  15. AtulaSiriwardane

    විපක්‍ෂ නායක තුමාගේ කාන්තා දින පණිවිඩය

    කාන්තාවන්ට නායකත්වය දෙන්න රනිල් හොඳට ගැලපෙනවා. :yes:
  16. AtulaSiriwardane

    ලංකාවට නෝර්වේ මැදිහත් වූ හැටි

    ලංකාවට නෝර්වේ මැදිහත් වූ හැටි
  17. AtulaSiriwardane

    රටේ රහස් එ. ජාතීන්ගේ. මණ්ඩලයට

    රටේ රහස් එ. ජාතීන්ගේ. මණ්ඩලයට

    No contents