විපක්‍ෂ නායක තුමාගේ කාන්තා දින පණිවිඩය
විපක්‍ෂ නායක තුමාගේ කාන්තා දින පණිවිඩය
Monday, 08 March 2010
තත්කාලීන සමාජ සහ ආර්ථික රටාව වහා වෙනස් කර නිදහස් සහ සාධාරණ සමාජයක් බිහි කිරීම සඳහා කාන්තාවන් පෙළ ගැසිය යුතු කාලය එළැඹ ඇතැයි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය වන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.
විපක්‍ෂ නායක තුමාගේ කාන්තා දින පණිවිඩය
Monday, 08 March 2010



