DREAM BIG!
ඩිස්නි, ඇපල්, ඇමසොන් සහ ගුගල් මෙම සමාගම් 4 ම මේ කුඩා ගරාජ වලින් ආරම්භ විය. අද ඒවායේ වටිනාකම ඩොලර් ට්‍රිලියන 3.2 වටිනා ලොව විශාලතම සමාගම්ය. Disney, Apple, Amazon, and Google all started from these small garages. Today they are the world's largest companies worth $ 3.2 trillion.