ජනාධිපති සමාව තරයේ හෙලා දකිමි.

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ජනාධිපති සමාව තරයේ හෙලා දකිමි.

    රෝයල් පාක් තරුණියගේ ඝාතකයාට ජනාධිපති සමාව තරයේ හෙලා දකිමි.
    ජනාධිපති අභිමතය පාවිච්චි කරන්න තරම් මෙහි ඇති ජාතිකව අවශ්‍යතාව කුමක්ද?
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මේකා අවුරුදු දහයක්වත් හිරේ හිටියනම් එලියට දැම්මට කමකුත් නෑ.ඔය පකයා ඇතුලේ හිටියා කියලා ඇති වැඩකුත් නෑ.මූට මානසික රෝගි තත්වයක් තියෙනවා.නැත්ත්නම් කුඩු වෙනකම් ගහන්නේ නෑනේ.අනිත් එක තජූඩීන්ට ගහපු විදිහට නාමල් යෝෂිත දෙන්නා ඊට වඩා අමුම ගස් මිනීමරුවො.උන්ට කිසිම දඩුවමක් නෑ.ඉතාම දරුනු විදිහට මැරුවේ.උන්ට එහෙමනම් මුන් අඩුම ගානේ අවුරුදු 10ක්වත් හිටියනේ.එතකොට එක්නැලිගොඩ,ලසන්තල මරපු එකා දැන් ජනාධිපතිකමටත් ඉල්ලන්නේ.එහෙව් රටක මූ ගැන කතා නොකර ඉමු.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,368
    1
    4,071
    113
    This is a case where social media has a role to play. But unfortunately no one is bothered.
    This is a person sentenced to death. He would have been no more if death sentence was executed.

    This is the first time such a person been released in such a short time.
    This was a brutal murder where skull was smashed to 64 pieces . Even a grievous hurt or other similar grave injury cases got more severe terms

    All this is because he is from wealthy family. They own food chain in colombo and retiring present needs money.
    There are deserving convicts in prison but money talks
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    මේකා අවුරුදු දහයක්වත් හිරේ හිටියනම් එලියට දැම්මට කමකුත් නෑ.ඔය පකයා ඇතුලේ හිටියා කියලා ඇති වැඩකුත් නෑ.මූට මානසික රෝගි තත්වයක් තියෙනවා.නැත්ත්නම් කුඩු වෙනකම් ගහන්නේ නෑනේ.අනිත් එක තජූඩීන්ට ගහපු විදිහට නාමල් යෝෂිත දෙන්නා ඊට වඩා අමුම ගස් මිනීමරුවො.උන්ට කිසිම දඩුවමක් නෑ.ඉතාම දරුනු විදිහට මැරුවේ.උන්ට එහෙමනම් මුන් අඩුම ගානේ අවුරුදු 10ක්වත් හිටියනේ.එතකොට එක්නැලිගොඩ,ලසන්තල මරපු එකා දැන් ජනාධිපතිකමටත් ඉල්ලන්නේ.එහෙව් රටක මූ ගැන කතා නොකර ඉමු.

    60000ක් මරපු එකාගෙ පුතා ඔය යසට ජනාධිපතිකමට ඉල්ලන්නෙ, වහල්ලු කොන්දේසි විරහිතව රෙද්ද උස්සන්නෙ.. ඕවා මොනවද ආයිබෝං...