මචංලා ... මමයි මගේ යාළුවෙකුයි සින්දුවක් කරන්නයි කියල අදහස. දැන් songs 2 ක් 3 ක් ම lyrics & melody කරලයි තියෙන්නේ. :D මේවගෙන් හොද එකක් බලල compose & mixing mastering කරලා track 1 හදාගන්න හොද studio 1k සෙට් කරලා දෙන්නලකෝ .... :yes:එළකිරියේ අපේ කොල්ලෙක්ගේම එකක් උනත් එළ.... ;) අනේ ලොකු උදව්වක් මචෝ...