නැවත බලන්න හිතුන music video එකක් Part Time Lover, a Sinhala R&B Cover
දැන් ලංකාවේ කරන තේරුමක් නැති video එක්ක බලද්දී මේකේ පොඩි හරි වෙනස් අදහසක් දුන්න එකට සතුටුයි !!! video එක ඉවර වෙනකම්ම බලන්න. කෙල්ලට හිතුවෙවත් නැති වැඩකුයි වෙන්නේ !!!

Part Time Lover, a Sinhala R&B Cover - ND, Kaizer Kaiz & Lil NeO from ELAKIRI

link http://www.youtube.com/watch?v=jcUjfvm9MMU&sns=fb
හැබැයි කියන්න ඕන SKIT DIGITAL ල කරපු කලින් ඒවා රහක් දැනුනේ නැති උනාට මේකනම් එල
තව පොඩ්ඩෙන් අමතක වෙනවා ... මේක හිරු මෙගා bite කරපු ඉන්දිකගේ වැඩක් ... එයාමයි voice & video (මට පේන තරමින් )
එහෙනම් අපි කැපුන ... rep comment ඔනිමයි හොදේ ....
Repost නම් sorry

Last edited:

aulak na macho!!!!! thnx ahhhh 