sharukh ta ලජ්ජා නැද්ද...IIFA
sharukh and arjun rampal එන්නේ නෑලු
ෆිල්ම් වල ඉන්නේ නම් කාටවත් බය නැති පට්ට ඩයල්ස් වගේ.. ඒ උනාට 10 15ක් ඇවිත් පොඩි සද්දයක් දැම්මම නැට්ට අස්සේ ගහගෙන හැංගෙනවා... :angry::angry::angry:
salman khan වගේ කොන්ද පන තියෙන කීප දෙනෙක් ඇරෙන්න මහලොකු වීරයෝ එකෙක්වත් එන්නේ...