sharukh ta ලජ්ජා නැද්ද...IIFA
sharukh and arjun rampal එන්නේ නෑලු
ෆිල්ම් වල ඉන්නේ නම් කාටවත් බය නැති පට්ට ඩයල්ස් වගේ.. ඒ උනාට 10 15ක් ඇවිත් පොඩි සද්දයක් දැම්මම නැට්ට අස්සේ ගහගෙන හැංගෙනවා...

salman khan වගේ කොන්ද පන තියෙන කීප දෙනෙක් ඇරෙන්න මහලොකු වීරයෝ එකෙක්වත් එන්නේ නැ...
උන්ට මේ වෙලාවේ කරන්න පුළුවන් හොඳම දේ ඇවිත් perform කරලා සල්ලි ටිකක් එකතු කරලා දීල උතුරේ ඉන්න මිනිස්සුන්ට මොකක් හරි උදව්වක් කරන එක..
http://www.adaderana.lk/news.php?nid=8365
http://www.dailymirror.lk/index.php?option=com_content&task=view&id=4102&Itemid=425
http://www.lankacnews.com/sinhala/i...06-02-05-18-09&catid=1:latest-news&Itemid=269
comment plz..

.Lankawa kiyanne katath baya nathi minissu inna ratak misak baya gullo inna ratak nemei so kondak nathi un mehe nawata kamak na