*කුප්පාභිෂේකය රත්ගමයාගෙන්*
හතර වටේම ලයිට් පත්තු වෙනවා..මම ඉදියේ ඇස් ඇර ගන්නවත් බැරුව..
කිරි අප්පට විදුලි කොටාපි...මෙන්න කමල් මාමා මට පිටිපස්සෙ ඉදලා කෑගහගෙන දුවගෙන එනවා...
''මෙන්න අදත් ඔබ පුල පුලා බලා සිටි සිරිලාංකීය කුප්පාභිශේකයේ මෞලි මංගල්ලය''
ඉකේයියා....මේ මොන කුජීත වැඩක් ද බොල මට වෙන්න...