උදව් කරන කෙනෙක්ට $80ක් දෙනවා ! Ebay seller account help

Mar 7, 2011
243
28
0
උදව් කරන කෙනෙක්ට $80ක් දෙනවා ! Ebay seller account help

මම ඊයෙ තමා පලවෙනි වතාවට ඊ-බේ එකේ බඩුවක් විකුණන්න ගියේ. නොකියා 1280 ෆෝන් එකක් අරන් විකුනන්න දැම්මා. දාලා පැයකින් බලද්දි මෙහෙම ආවා.

MC169 Account temporarily suspended -- contact us to restore access asim

Hello asim ([email protected]),

We're writing to let you know that you won't be able to use your eBay account until you contact us to verify some information. We realize this may be inconvenient, but we need to take extra precautions when we find unusual or questionable activities on an account.

If you have a balance due, it will immediately be charged to the payment method you have on file. For the time being, you won't be able to use your eBay account, including buying or selling items, leaving Feedback, and sending messages. You're also not allowed to use other accounts or register a new one.

To restore your account access, please contact us:

http://contact.ebay.com/ws/eBayISAPI.dll?ContactUsNextGen&Query=1643&Domain=HMR&From=HR188&Format=1

We appreciate your understanding and working with us to get this resolved.

Thanks,

eBay

H483

මම මේකට මොකක්ද කරන්න ඕන? මගේ එකවුන්ට් එකේ temporarily suspended එක අයින් කරලා දෙන කෙනෙක්ට $80ක් දෙනවා. කරුණාකරලා උදව් කරන්න. වැඩේ හරියටම කරලා දුන්නට පස්සෙ $80ක් දෙනවා
 
Last edited:
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මෙහෙමයි. උඹේ එකවුන්ට් එක ලින්ක් වෙලා වගේ. කලින් එකවුන්ට්ස් සස්පෙන්ඩ් වෙලා තියනවද? :baffled:
 
Mar 7, 2011
243
28
0
පැටියා;9607955 said:
උඹට තව ඊබේ එකවුන්ට් තියනවාද? :rolleyes:

පැටියා;9607964 said:
මෙහෙමයි. උඹේ එකවුන්ට් එක ලින්ක් වෙලා වගේ. කලින් එකවුන්ට්ස් සස්පෙන්ඩ් වෙලා තියනවද? :baffled:

naha machan meka mage 1st account eka :)
 
sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
කරලා දෙන්නම්...ස්කයිප් සහන්420
දවස් 2කින් සෙල් කරන්න පුලුවන් ......
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
අසීම්;9607994 said:
naha machan meka mage 1st account eka :)

එහෙනම් අවුලක් නෑ. ඊමේල් චෙක් කරපං. Address Proof එකක්, Photo ID (Driving License/Passport) copy එකක් ඉල්ලනවනම් ෆැක්ස් කරපං. ඊට පස්සෙ ෆෝන් එකෙන් උන්ව කන්ටැක් කරගෙන ‍එකවුන්ට් එක රීවිවු කරන්න කියලං. වැඩේ ගොඩ. :)

මොනවත් ඩොකියුමන්ට්ස් ඉල්ලන්නෙ නැත්තං උන්ගෙ චැට් සිස්ටම් එකක් තියනවා. ඒකෙන් කන්ටැක් කරගෙන අහපං මොකද්ද අවුල කියලා.
 
Mar 7, 2011
243
28
0
පැටියා;9608050 said:
එහෙනම් අවුලක් නෑ. ඊමේල් චෙක් කරපං. Address Proof එකක්, Photo ID (Driving License/Passport) copy එකක් ඉල්ලනවනම් ෆැක්ස් කරපං. ඊට පස්සෙ ෆෝන් එකෙන් උන්ව කන්ටැක් කරගෙන ‍එකවුන්ට් එක රීවිවු කරන්න කියලං. වැඩේ ගොඩ. :)

මොනවත් ඩොකියුමන්ට්ස් ඉල්ලන්නෙ නැත්තං උන්ගෙ චැට් සිස්ටම් එකක් තියනවා. ඒකෙන් කන්ටැක් කරගෙන අහපං මොකද්ද අවුල කියලා.

Mama email baluwa. meloo dheyak illan naha ne. mama ehe nam chat eken ahannam !
 
janakacd

Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    අසීම්;9608051 said:
    eka chuttak awul machan. balana hati kiyapan mama balala kiyannam
    eka thamai oka umbatama thamai karanna wenne.. email ekak ewala athi visthara kiyala. eka kiyawala balapan..
     
    sahan42

    Member
    Sep 1, 2007
    697
    177
    0
    රත්ගම
    කෝ උඹ,,,,හදලා එපාද? දවස් දෙකකින් කොරලා දෙන්නම්,... 80ක් ඕනේ නෑ ඊට අඩුවෙන් කොරලා දෙන්නම්