1. swasthika77

    නුවර එලියෙ දවස් 2කට නවතින්න හොද place එකක් කියන&#353

    එත් details nane ban.... Estate Bungalow එකක් හොයගන්න තිබුන නම් මරු.....
  2. swasthika77

    නුවර එලියෙ දවස් 2කට නවතින්න හොද place එකක් කියන&#353

    Elakiri එකේ කොල්ලො ටික, help එකක් දිපන්කෝ........ කවුරුත් නැද්දෝ.......???
  3. swasthika77

    නුවර එලියෙ දවස් 2කට නවතින්න හොද place එකක් කියන&#353

    නුවර එලියෙ දවස් 2කට නවතින්න හොද place එකක් කියන&#353 Estate Bungalows නම් ගොඩක් හොදයි.... with food price eka - with out food price eka - & the details.......
  4. swasthika77

    (21+) Hot Hot..අනිව බලන්න..

    මුන්ට නම් හොදටම පිස්සු... මූ මරිල එත් අර පර කෙල්ල හොදට ඉන්නව ඇති......
  5. swasthika77

    How to Reduce Sex Feelings

    අදරයට අලුත් නම්, ඕක හැමොටම පොදුයි..... පස්සෙ හරි යනව...
  6. swasthika77

    කෙල්ලො ද? කොල්ලො ද? වැඩියෙන් Boot තියන්නෙ....?

    boot කාල නැ කිව්වෙ කෙල්ලො නැ කියන එක නෙවෙයි බන්..... මට දැනටම දෙන්නෙක් ඉන්නව....
  7. swasthika77

    කෙල්ලො ද? කොල්ලො ද? වැඩියෙන් Boot තියන්නෙ....?

    මචන් මට නම් තාම boot එකක් වැදිල නැ.... එ නිසා මට හිතාගන්න බැ කෙල්ලන්ට boot තියන්න පුලුවන්ද කියල..... මොකද, යලුවෙලා ඉන්න කොට අපි උන්ට කරන්න තියන හැම වැඩෙම කරනවනෙ..... ඉතින් කොහොමද කෙල්ලො කොල්ලන්ව දාල යන්නෙ...?????
  8. swasthika77

    කෙල්ලො ද? කොල්ලො ද? වැඩියෙන් Boot තියන්නෙ....?

    දැන් දෙපැත්ත balance.......!!! තව කවුද ඉන්නේ??????
  9. swasthika77

    ස්ලිට්/SLIIT හැමෝටම ජය වේවා

    හෙට exam ඉවරයි නේද?????
  10. swasthika77

    කෙල්ලො ද? කොල්ලො ද? වැඩියෙන් Boot තියන්නෙ....?

    කෙල්ලො ද? කොල්ලො ද? වැඩියෙන් Boot තියන්නෙ....? ඇත්තම කියල යන්න හොදෙ....!!!!! :lol::lol::lol::lol:
  11. swasthika77

    කෙල්ලනෙ මේ කියන්නෙ ඇත්තද????

    කෙල්ලනෙ මේ කියන්නෙ ඇත්තද???? කෙල්ලො ඔක්කොම අද එකයි..... අයෙ කතා කරල නම් වැඩක් නැ....... සල්ලි තිබුනොත් පනත් දෙයි...... සල්ලි නැතිඋන දවසට වහත් දෙයි...... :confused::confused::confused::confused::confused:
  12. swasthika77

    කාලකන්නි දොස්තරල... හෙවත් මානසික රෝගී වලත්#

    ඕක ඇත්ත නම්, උගෙ අහවල් එක කපල උටම කන්න දෙන්න ඔනෙ... උබ තව එකෙක් එක්ක හිටියනම් මොන මගුලටද බලන් හිටියෙ... කන පුරවල එකක් දෙන්නෙ නැතුව..... උබ එතන බලන් ඉදල ඇවිත් දැන් අපේ ලේ කෝප කරනව....:growl::growl::growl:
  13. swasthika77

    S.B. Dissanayake - The best higher education minister of all times

    Universities සුද්ද කරන්න ඔනේ.... අපි එකගයි.....
  14. swasthika77

    seriously..i need some help..

    ඔයාම answer එකක් හොයගන්න එක හොදයි නේද???:yes::yes::yes: අනිත් අයගෙ answers ඔයාට හරියනෙ නැතිවෙන්න පුලුවන්.....:no::no::no: So better to find the answer by your self......!!!!!!!
  15. swasthika77

    adaraya.......!!!!!!!!!

    හද ස්වර පවා කම්පිත වෙවී මට මා පවා නැතිකලේ කව්‍රුරුන්දෝ.....!!!!!! How much pain..... :(:(:(:(
  16. swasthika77

    adaraya.......!!!!!!!!!

    අදරය නැති උන කෙනා කියන්නෙ මෙහෙමයි..... මං නැතිදා සිතට දුකක් නුබට නම් නැති, පුදුමයි.... නුබ වාගේ මටත් ඉන්න බැරි හැටි....:(:(:(:( අදරයට පිටුපැව කෙනා කියන්නෙ මෙහෙමයි..... නුබ නැතිදා සිතට දුකක් මෙමට නම් නැති, පුදුමයි.... මම වාගේ තොටත් ඉන්න බැරි හැටි....:P:P:P:P
  17. swasthika77

    adaraya.......!!!!!!!!!

    එක වරක් ඔබට මා එපා නම්, සියදහස් වාරයක් එපා මට ඔබ එපා..... :no:

    No contents