"හරියටම උදේ හය වෙන කොට අප්‍රියල් 15 වෙනිදා ලබාපු මේෂ ලග්නය වෙනුවට මැයි 15 වෙනිදා වෘෂභ ලග්නය ලබනවා." කියල උඩින් දාල පහලින් දාල තියනව "අප්‍රියල් 15 සිට මැයි 15 දක්වා උදෑසන ලබන්නේ මේෂ" කියල.
මට මෙක තෙරෙන්නෙ නැ. පැහැදිලි කරන්නකො.
මැයි 15 උදෑසන ලබන්නේ මේෂ ද? වෘෂභ ද?