මාර හයියක් ගැම්මක් හිතට ආව කමෙන්ට් එක කියවල. බොහොම ස්තූතියි:)
මම ඔයා සම්පත් රවි නිකිණි ඇතුලු හුගක් අය එළමකිරි කවීන් තමයි. ඔයාගෙ ඒ අයගෙ සමහර නිර්මාණ තියනව අනේ මේක මම ලිවුවනම් කියල මට හිතෙන. අන්න එහෙම දේවල් කරන්න තියෙන නොසන්සිදෙන ආසාව තමයි අපිව තව ඉස්සරහට ගෙනියන්නෙ කියලයි මට හිතෙන්නෙ Free.අනිත්...