1. Boman

    Studio Belicut - Madhu & Priya

    හහ් හා:lol: :lol: මට මතක් උනා මමත් අදුරන යුවලක් ඔහොම වෙඩින් ෆොටෝ එකක් හදන් තිබ්බා හැබැයි අවුල් සීන් එක කියන්නෙ පිරිමි පුදගලයාග් හිස හයි කරල තිබ්බ සරීරෙ එයාගෙ සරීරය වගේ දෙගුණයක් විශාලයි:lol:
  2. Boman

    ..*..SADHARANA WADAYA..*..

    ඔවු එක අතකට සාධාරණ වාදය කියන්නෙ නියතියක් වගේ දෙයක් කියලයි මට හැගෙන්නෙ. කලත් ඒකයි නොකලාත් ඒකයි. මෙහෙම දෙයක් හිතුනා මට තමන්ගෙ හිතට එකගව කිසිදු පසුතැවීමක් නැතිව වැඩිදුර හිතීමක් නැතිව(අපි වතුර ටිකක් බොනව වගේ) අපරාධයක් කරන කෙනෙක් ජීවිත කාලෙම සැහැල්ලුවෙන් ඉන්න පුලුවන්. නමුත් සමහර විට පින් පවු කිරා මැන...
  3. Boman

    >>>A poem by a kid<<<

    Kiyala wadak naha...Niyamai
  4. Boman

    New siggy wich is better plz help :)

    I like da last one 4th one is also nice
  5. Boman

    ..*..SADHARANA WADAYA..*..

    Off topic උනත් මේ ෆිල්ම් එකේ නම දැක්කහම යමක් කියන්න හිතුනා. පහුගිය දවස් ටිකේ මම අලුතින් රිලීස් උන ෆිල්ම් බාගත කරන එක නවත්තල ටිකක් ප්රසිද්ධ හොද ගනයේ ලා සලකන ෆ්ල්ම්ස් බාගත කරන්න පටන ගත්තා( එපා වෙනවා ඉතින් දවස් ගණන් බානවා:lol: ). අද බැලුවා Requiem for a dream කියන එක.. කියලා වැඩක් නැහැ ඒක .මත්...
  6. Boman

    සෙවීම - The Search

    :yes: :yes: අපි මේ ලෝකෙට සෑහෙන්න ඇබ්බැහි(ෆ්රී ගෙ මම හිතන්නෙ නෑ කියන නිර්මාණයෙත් ඔය කියන අබ්බැහි වීම ගැන කියල තියනව කියලයි මම හිතන්නෙ) වෙලයි ඉන්නෙ කියලයි මට හිතෙන්නෙ. අපි දකින දේවල් අහන දේවල් අපිට සාමාන්ය දේවල් වෙලා අපි ඒවාට අප විසින්ම හො සමාජය විසින් ආරෝපණය කල අර්ථ දැක්වීම් යොදල ඒවා සමාන්ය...
  7. Boman

    ..*..SADHARANA WADAYA..*..

    ෆ්රී කියවලා තියනවද දන්නෙ නැහැ ජැක් ලන්ඩන්(Jack London)ගෙ ක්රුති මම කියවල තියනව එකක් මුහුදු වෘකයා කියල(sea wolf) අන්න ඒකෙ මේ සාධාරණ වාදය ගැන තරමක් හෙදට කියල තියනව කියල මට හිතෙනව ඒකෙ නැවක කප්පිත්තෙක් ඉන්නව එයාගේ අදහස තමයි මිනිසා කරන ලොකුම පව තමයි තමන්ගේ ජීවිතය නොතකා පරාර්තකාමී විම කියල ඒ නිසා ඒ...
  8. Boman

    ..*..SADHARANA WADAYA..*..

    විසකටූ විසකටූ:growl: මඩ ගහනව නිමක් නැහැ බෝ පැලේට සාධාරණ වාදය නිසා බේරුණා කියලා හිතාගනු:lol: :rofl:
  9. Boman

    Adare Kaviyak..

    Harima lassana kawiyak sis geethayakatath hondai wage eeke e tharam honda ridmayak thiyanawa :)
  10. Boman

    Warenban Insurance - වරෙන්බන් ඉන්ෂුවරන්ස් by Ravi Wickramasinghe

    :lol: :lol: එහෙමවත් හිතමු අර සීයා අඹ ඇටේ හිටවන කතන්දරෙ වගේ හිතල අපිත් එහෙම කරන්න ඕනෙ හැබැයි අපිට කන්න පෙර උන් අය අඹ ගස් හිටවල නැති එකයි තියන පුරස්නෙ:sorry:
  11. Boman

    ..*..SADHARANA WADAYA..*..

    සාකච්ඡෘව ගිහින් වගේ හොදට:eek: අදවත් සෙට් වෙන්න බලන්නම් කොහොම හරි මේ ගැන කතා බහ කරන්න:)
  12. Boman

    Warenban Insurance - වරෙන්බන් ඉන්ෂුවරන්ස් by Ravi Wickramasinghe

    නැත්නම් වෙන කවුද මගෙ ගෙදරටම ඇවිල්ලා මාව අර වගේ අනාගත විපත් වලින් මුදවන්නෙ? හොදයි කියමු බලන්න:angry: තමන්ගෙ වැඩක් බලන් අනුන්ට හෙන ගැහුවත් ගානත් නැති ලෝකේ අර උත්තමයන් කරන්නෙ සුලුපටු සේවයක්ද මන් අහන්නෙ? සුලු මුදලක් ගන්නව තමයි ඒත ඒවත් කවදා හරි අපිට ආපිට ලැබෙනවනේ.:lol:
  13. Boman

    ඉතින් සමුගනිමි Ithin Smuganimi

    ඔවු ඔවු මම මුලින්ම කියෙවුවෙ 2010 පොත ඒකෙන් තමයි ඒ කාලෙ විද්යා ප්රබන්ධ කියවන්න මට හෙන ආසාවක් ඇතිඋනේ. පස්සෙ 2001 අරන් කියවලා ආපහු 2010 කියවුවා. ඊට පස්සෙ 2061. 3001 හෙවුවා අවුරුද්දක් විතර:lol: ක්ලාක් මහත්තය හිතපු තරම් දියුණුවක් අපි ලැබුවෙ නැතත් ඒ පොත් වලින් ලැබුව වින්දනය සහ දැනුම නම් කියල වැඩක්...
  14. Boman

    Warenban Insurance - වරෙන්බන් ඉන්ෂුවරන්ස් by Ravi Wickramasinghe

    රක්ෂණ ගැන කතා කරද්දි මට වෙච්ච පොඩි සිද්දියක් මතක් උනා.:) මගේ පාසැල් කාලීන යාපුවෙක් පසුකාලීනව දවසක් අපේ ගෙදරට ගොඩවැදිල කල කතාවක්. මේ යාලුවා මගේ හුගක්ම හිතවත් යාලුවෙකුත් නෙමෙයි. මෙන්න මෙහෙමයි අපි අතර ඇති උන දෙබස. යාලුවා- මම පොඩි ප්රශ්නයක් අහන්නද මචන්? මම - අහපන්. යා- කවද හරි උඹ වයසට ගිය දවසක...
  15. Boman

    Friendship

    Wow..touching poem ravi malaya u got da talent..keep it up my bro :)
  16. Boman

    My Love

    Mama kiyawala thiyana rathna sri mahaththayage kawiyak awasan karala thiyenne mehemai... Maw kusak wenuwata Tankiyakin pili sindena kiri suwanda wenuwata patrol ganda gasana nawa thaakshana parapura maha polo pas wikunana gini gath mandira wala wachaala kaputanta pumbagath sebadunta rathtaran...
  17. Boman

    ඉතින් සමුගනිමි Ithin Smuganimi

    Bohoma sthuthi sutherland malli :) mamath hungak asai me kawiyata.. oyalage prathichara thamai thawa wada karanna apiwa polambawanne.. oyath liyamu neda langadi thawath kawiyak:D
  18. Boman

    ඉතින් සමුගනිමි Ithin Smuganimi

    :lol::lol: මගේ නම ඇවිල්ලා එළකිරි එක ඇතුලෙ හෙනට සාකච්ඡෘවට බදුන් උන නමක්:rofl: බෝ පැලේ වගේ මෑන් බොන මෑන් බොහෝ ඇසූ පිරූ තැන් ඇති(බහුශ්රත) මෑන් බොරුකාර මෑන බොළද මෑන ඔය වගේ ගොඩක් එවගේ සංකලනයක් තමයි ඔය නම:rofl: :lol: හැබැයි ඕකට මුල් වෙච්ච නියම නම එන්නෙ ආතර් සී ක්ලාක් මහතාගෙ 2001 2010 පොත් වල ඒකෙ...
  19. Boman

    ඉතින් සමුගනිමි Ithin Smuganimi

    Thanks eth, ko dan daanawa kiyapu kawi reply eka:confused: :eek:
  20. Boman

    ..*..SADHARANA WADAYA..*..

    මගේ වෙරි ගතිය තාවකාලික අවදානමකට ලක් කරලයි මම මේ කව කියවන්න ගත්තෙ:lol: හෙට උදේට නැවත කියවා බලා කමෙන්ට් එකක් දැමීමට පොරොත්දු වෙමි එතෙක් මට හිතුනු දේවල් දෙකක් සටහන් කර තබනවා මගේ වැරදි තිබෙයිනම් චර්මපත්ර සහෝදරයා මාව දැනුවත් කරයි කියලා හිතෙනවා:rofl: 1)පුද්ගල ස්වභාවය සහ පුද්ගලික මතිමතාන්තර අනුව සියල්ල...

    No contents