1. nuwan741

    ලොතරැයි ගන්නවද?

    මචං 01 ඒවා තුනක් එන්නේ නෑ. මොකද එකම බෝල සෙට් එකෙන් තමා අංක තෝරන්නේ අනික ලංකාවේ 99 වෙනකම් බෝල දාන්නේ නෑ. අපි 99 ටම ගාන හදමු හලි. 1-99ට පලවෙනි අංකේ සම්භාවිතාව 1/99 දෙවෙනි අංකේ 1/98 3 අංකේ 1/97 අංක තුනේම (1/99) x (1/98) x (1/97)= 1/941094 අංක පිලිවෙලකට බලන්නේ නැනේ ඒ කියන්නේ 1,2,3 කියන් එක...
  2. nuwan741

    වල්ල පට්ට ගැන

    වල්ලේ නම් පට්ට ශාක වවන්න අමරුයි. :P:P:P:P:P
  3. nuwan741

    ලොතරැයි ගන්නවද?

    බොරු කියන්න එපා බං අංක 4න් කෝටි 7 ටිකට් ගහ්න්න බෑ :angry::angry::angry::angry::angry:
  4. nuwan741

    ලොතරැයි ගන්නවද?

    බම්බුව තමා එතකොට ලොතරැයි මන්ඩලේ වැඩ කරන එවුන්ගේ නෑදැයන්ට එහෙම විතරද කෝටි ගනන් ඇදෙන්නේ. උදාහරනෙකට අංක 70 තියෙන එකකින් අංක 4 කුයි ඉංග්‍රීසි අකුරයි එන්න ටිකට් ලක්ශ 23 විතර ගහන්න ඔන. එහෙම ප්‍රමානයක් ටිකට් ගහන්නෙ නෑ එච්චර ටිකට් විකුනගන්න බැරි හින්දා. ඉතින් එකපාර ලක්ශ 10 විතර ගහපුවාම හැම සතියෙම ඕක...
  5. nuwan741

    ෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

    ඇයි මචං මැච් 41 දාලා තියෙන්නේ දාපංකෝ අවුරුද්දක හරි 2 ක හරි විස්තර :P:P:P:P http://stats.espncricinfo.com/ci/engine/player/300628.html?class=11;spanmax2=30+Dec+2013;spanmin2=30+Dec+2011;spanval2=span;template=results;type=batting;view=cumulative...
  6. nuwan741

    ගෙයක් හදන්න උපදෙසක්

    මචං අපි ගෙයක් හදන්නේ ජීවිත කාලෙකටමනේ ඒක හින්දා සල්ලි ටිකක් වියදම් වුනාට කමක් නෑ. හෙමීට ලස්සනට හදපං. සිමෙන්ති ගල් වලට වඩා ගඩොල් හොඳයි ෂීට් ගැන නම් දන්නේ නෑ සිවිලිම ගහනකොට සත්තුන්ට එන්න බැරි වෙන්න ගහපන්. කලවැද්දො පවුලක් එහෙම පදිංචියට ආවොත් බඩුම තමා.:rofl::rofl: කඳු බැවුමක එහෙම ගෙවල් හදනවනම් නාය...
  7. nuwan741

    MAZDA CARS

    ඉතින් ගනන් අඩුවෙන එක හොඳයිනේ සුත්තෝ :baffled::baffled::baffled::baffled::baffled:
  8. nuwan741

    ෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

    අඩෝ SL vs PK මැච් එකකුත් තියෙනවද :confused::confused::confused::confused::baffled::baffled:
  9. nuwan741

    ෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

    මොනවා වුනත් අර්ජුන කියපු කතාව හරි නේ මාලිංගයා ගැන. අපරාදේ ඒ කාලේම මූ ඉන්දියාවට බෝට්ටුවකින් අරින්න තිබ්බේ. අර චම්පක රාමනායකයා තමා මූ ලොකු කරගෙන ඉන්නේ.
  10. nuwan741

    Management Assistant appointments???

    ඔන්න ලියුම් එවලා. ජනවාරි 2 සුගතදාස එකේදි පත්වීම් දෙනවලු :yes::yes::yes::yes: දැන් ඉතින් බදින්න ඉන්න එවුන් බැඳපල්ලා :P:P:P:P
  11. nuwan741

    ෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

    CSN වලින් මැච් පෙන්නන්න පටන් ගත්ත දවසේ ඉඳලා NZ tour එකක් හැර අනික් සේරම අපි පරාද වෙලා තියෙන්නේ. ඉතින් ආය කියන්න ඕනේ නෑනේ ඉදිරියටත් එහෙමයි. ආය eye එකේ මැච් එකක් පෙන්නන දවසට තමා අපි tour එකක් දිනන්නේ. :P:P:P:P:P
  12. nuwan741

    ෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

    චන්දිමාලයා සනත්ගේ ෆිට් එකක්ලු. ඔය යකා සනා ඉන්නකම් එලියට දානවා බොරු දැන්වත් තිරිමාන්නයා ටීම් එකෙන් අයින් කලේ නැත්නම්. කකුල හොඳ වුන ගමන් වප් පිහි පාරක් වත් දෙන්න ඕනා ආය ඇවිදින්න බැරි වෙන්නම යකෝ මුන් දෙන්නට වඩා සිය ගුනයක් හොඳ එවුන් ඉන්නවනේ. මම හිතන්නේ බෝල් කරන එවුනුත් ඇති කැපිල්ල නිසා උඩට එන්න...
  13. nuwan741

    ෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

    මම් ඉතින් කලින්ම කිව්වනේ CSN එකේ පෙන්නනවා කියන්නේ බඩුම තමා කියලා. තාත්තත් එකයි පුතාගේ චැනල් එකත් එකයි. අපේ ගෙදරට චැනල් එක අහුවෙන්න කවර් එක දෙනකම් ඔය ශාපේ තියෙනවා :P:P:P:P:P:P:P:rofl:
  14. nuwan741

    Anushka Sharma looking beautiful in skirt..

    මෙයත් අර තොල් පාත්තයෙක් කරන ඔපරේෂන් එක කරලද බං. ටිකක් චාටර් වෙලා වගේ :confused::confused::confused:
  15. nuwan741

    Central Bank Exam රිසල්ට්

    දන්න විදිහට ඔය මගුලේ interview තියලා ඉවරයිනේ බං. උඹේ ලකුනු කීයද. ගොඩක් වෙලාවට පාස් නැත්නම් තමා district rank එක නැත්තේ.
  16. nuwan741

    Strategy Games පිස්සෝ

    command and conquer generals zero hour Anno 1404 Dawn Of Discovery (city building) World In Conflict (meke machan W,A,S,D, key use karanna wenawa camera movement walata mata eaka hindha poddak epa wuna) uba tower defence gahanawada ehenam defense grid ekath gahapan. :yes::yes::yes::yes: මචං මම...
  17. nuwan741

    ෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

    අපෝ රමනයකයා කලේ ගූලිංගයාව හුරතල් කරපු එක විතරනේ. අලුත් එවුන් හැදුවේ නෑ. තව අවුරුදු ගානකට හොඳ එකෙක් නෑ :angry::angry::angry::angry: අනික ඉතින් මාම මැච් එක බලන එකෙයි පුතගේ චැනල් එකේ මැච් පෙන්නන එකෙයි ලොකු වෙනසක් නෑ. ඔකේ පෙන්නපු tour වල දිනපු පැරදුනු ප්‍රතිශතේ බලපන්කෝ :P:P:P:P
  18. nuwan741

    මුස්ලිම් අයට ලේ දෙන්න

    ලේ ගැන නම් දන්නේ නෑ. හැබැයි ලංකාවේ දන් දෙන Corneas (ඇස්) ගොඩක් යන්නෙත් පකිස්තානෙට තමා. :yes::yes::yes::yes::yes:
  19. nuwan741

    bootable USB

    janEB_wbiBM

    No contents