me ubada bun![]()
පිස්සුද යකෝ මගේ එව්වා පබ්ලික් දාන්න.ඔය අශාන් ප්‍රියන්ජන්.

me ubada bun![]()

අද අවසාන මැච්චුව නේද?

පට්ට නොන්ඩ්ය නේ![]()
මූට පුලුවන්ද බං ක්‍රිකට්.මූ අර බ්‍රිටන් ගොට් ටැලන්ට් එකේ පොර ටෝක් දිදී ඉන්න එකානේ. අපරාදේ බ්රෙට්ලියා හිතලමයි බවුන්සර් දාන්නේ ඔලුවට උඩින් යන්න. දාන්න තිබ්බේ වදින්න හොඳවයින් දෙක තුනක්.

මම පරදින කොට බනින ක්‍රිකට් රසිකයෙක් නෙමෙයි.. හිතට නම් මාර දුකයි පරදිනකොට.. මම 92 ඉඳලා හරියටම ක්‍රිකට් බලලා තියෙනවා.. ඉතින් ගහපු ක්‍රිකට් වලට අමතරව ඇත්තටම ක්‍රිකට් ගැන ඉවක් තියෙනවා.. ඒක දැනිලා තියෙන්නේ මැච් අතරෙ මට හිතෙනවා දැන් මේ බෝලර්ව ගත්තනම් හරි කියලා.. එතකොටම කැප්ටන් එහෙම කරනවා.. ෆීල්ඩ් එක වෙනස් කරන එකත් එහෙමයි.. මට ෆීල්ඩ් එක දාලා තියෙන විදියෙන් කියන්න පුළුවන් බෝලර් බෝල් කරන්නේ මොන ලයින් & ලෙන්ත් ද කියලා.. ඒක දවසින් ආපු එකක් නෙමෙයි, ක්‍රිකට් බලලම ආපු දෙයක්.. දැන් ඒක ඇගටම බද්ධ වෙලා තියෙන්නේ.. මාලිංගගේ ප්‍රශ්නේ පෞද්ගලික එකක් කියලා පේනවා.. ඒක චම්පක රාමනායක අයින් කරපු එකත් එක්ක ආපු එකක්.. ඒත් ඒ පෞද්ගලික ප්‍රශ්නෙන් හානි වෙන්නේ රටට කියලා මාලි තේරුම් ගන්න ඕන.. අනික තමයි මහේල නැති එකත් ලොකු පාඩුවක්.. මහේලගෙන් හැමදාම යැපෙන්න බැරි උනත් එතෙන්ට ආදේශකයක් අපි හොයලා නැහැ.. තේරීම් කමිටුව තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා.. ලකුණු අතරෙ සහ කඩුලු අතරෙ ඉන්න ක්‍රීඩකයොන්ට තැන දෙන්න ඕන.. එහෙම ඉන්නේ එයාලගේ හොඳම කාලේ.. ඒ කාලෙට ලෝකෙ හොඳම බැට්ස්මන්ව අවුට් කරන්න පුළුවන්, ලෝකේ හොඳම බෝලර්ට 6 ඒවා ගහන්න පුළුවන්.. අපේ වෙන්නේ නැති අනිත් එක තමයි තරුණ ක්‍රීඩකයෝ ලොකු ක්‍රීඩකයොන්ට ෆයිට් එකක් දෙන්නේ නැහැ.. මේ හැම කාරණාවක් එක්කම ක්‍රිකට් වල තියෙන නරක කාලෙ අපිට ටිකක් වැඩිපුර බලපාලා තියෙනවා.. බලධාරින්ට අවංක උවමනාවක් තියෙනවනම් දැන් උනත් මේක හදන්න පුළුවන් කියලා මට හිතෙනවා.. ඒත් අවංක උවමනාවක් තියෙනවද කියන එක තමයි ලොකුම ප්‍රශ්නේ..

දිල්ශානුයි, ගූ ලිංගයයි නෑ ශුවර් එකට බඩු ගහන්න ගිහින්..![]()

ow ban matath oya yakawa penna ba![]()

ගූ ලිංග නෙවෙයි බං...ස්ත්‍රී ලිංග....![]()

මොනවා වුනත් අර්ජුන කියපු කතාව හරි නේ මාලිංගයා ගැන. අපරාදේ ඒ කාලේම මූ ඉන්දියාවට බෝට්ටුවකින් අරින්න තිබ්බේ. අර චම්පක රාමනායකයා තමා මූ ලොකු කරගෙන ඉන්නේ.
![]()
![]()
![]()
![]()
![]()
![]()
match gahilla kese wetat ape kattiya dubai wala tour eka hodata enjoy karanawa wage![]()