ඉගෙනගෙන තිබුනට මොලේ නෑ. නීතියක් කියලා දෙයක් තියෙන්නේ පිලිපදින්න. ඩ්‍රයිවර් වේගෙන් යනවනම් දැනගන්න ඕනා "හෙමින් පල නැත්නම් තෝ බැහැල පයින් පල" කියලා කියන්න. මුලු වාහනේම ගිහිල්ලා තියෙන්නේ හරක්.වෙන වාහනේකටත් කෙලවන්නේ නැතිව ඇති ඔහොම ගියා. ඔහොම බත් කන හරක් සෙට් එකක් නිසා මගේ හොඳම යාලුවෙකුත් නැතිවුනා...