මෙසෙ විමට හෙතු ලෙස විමල් කියනවා.
1. පලාත් පාලන ප්රතිඵලය
2. එයට එ.ජා.පය දැක්වු ප්රතිචාරය
3. ප්රතිපත්තිමය හා සංකෘතික වෙනස (උදා: කොළඔබ පරියන්තය විනිමෙ සිද්ධිය),මෛත්රී ගමේ කොල්ලෙක් විම සහ රනිල් නාගරික කොල්ලෙක් විම
4. ජනාධිපති ඝාතන සිද්දිය (අසාන්නතම හෙතුව)
ඉහත 1, 2 3 යන කරුණු අපි පහුගිය වසර...