1. Mayaratne

    නාමල් දැන් මෙහෙමනම් හරියට බලය ලැබුනම කොහ&#3548

    සොරුන් අල්ලුවේ නැති නිසා තමයි අද රනිල්ට මෙහෙම වුනේ ජන්දය්ත් පොහොට්ටුව දින්නේ ... හරි විමල් කිව්වානේ බැදුම් කරයේ හොරුන්ව ඔය FCID එකෙන්ම නඩු අහලා හිරෙ දානවා කියලා, පුලුවන් නම් රනිල් වැරදි කරු කරලා හිරේ දාපන්.. එය කිසිදා නොවනු ඇත
  2. Mayaratne

    නාමල් දැන් මෙහෙමනම් හරියට බලය ලැබුනම කොහ&#3548

    මචන් උබට කඩෙකට යන්න පුලුවන් පිජාමා එක පිටින් වුනත් එකෙ එහෙම නිතියක් නැහැ නමුත් අපෙ හැදියාවක් ක්‍රමය්ක් කියලා දෙයක් තියෙනවා සමන්යෙන් මුණ හොදලා දත බැදගෙන වෙන හොද ඇදුමක් දාගේන් අයනන මෙතන නාමල් මෙ කියන්න යන්න මොකද කියලා තෙරුම් ගන්න තව කල් යාවි කමක් මල ගෙවල්වලට අපි රතු අදින්නෙ බැහැ කියලා නිතීයක්...
  3. Mayaratne

    නාමල් දැන් මෙහෙමනම් හරියට බලය ලැබුනම කොහ&#3548

    අනෙ මන්දා බන් පොඩ්ඩක් හිතපන් මු කලින් අවෙ අඩ අඩ හොදට විලි වසාගෙන ... නමුත් මොකද මේ වුනෙ එක පාරට? anyway ඔබගේ අදස එකනම් එය විවෙචනය නොකර ඉන්නම් නමුත් මෙවගේ තැනකට යනකොට මමනම් අඩුම තරමින් Smart Casual තමයි ඇදගෙන යන්නේ
  4. Mayaratne

    නාමල් දැන් මෙහෙමනම් හරියට බලය ලැබුනම කොහ&#3548

    මහින්ද මැතිතුමා ඔබේ මෙ පුත්තු 3 දෙනාව පරිස්සම් කරගන්න වටෙ එන්න හොරු රැලගෙන්ද පරිස්සම් වෙන්න ඔබට ජය දැන්වත් දුශනය බිශනයට තිත තියන්න
  5. Mayaratne

    නාමල් දැන් මෙහෙමනම් හරියට බලය ලැබුනම කොහ&#3548

    මචන් මංගල හිනාවෙවි අර මගුල් මිල සුත්‍රය ගෙනාපු එකක් අපි විවෙචනය කරා මම කිසිදු දෙශපලන පක්ශයක් වෙනුවෙන් නෙමෙයි මේ ගැහැගහන්නේ සතයය යුත්ක්තිය වෙනුවෙන් මෙ වෙලාවේ අපෙ ගැලවුම් කානයා ලෙස ඉදිරිපත් කර තියෙන්නේ මහින්ද රාජ පක්ශ , ඔහු වට ඉන්න පිරිස දැනටමත් පිස්සු කෙලින්න පටන් අරගෙන එක නිසා අපිට ඔනැ අලුත්...
  6. Mayaratne

    We must respect the law

    කාණගාටුවට කරුනක් නම් මහින්ද හිතවාදි පිරිස මෙ සිදුවිම සමරනවා නමුත් මේ කෙල වුනේ අපිට තියෙන එකම පිහිට උත්තරිතර පර්ලිමෙන්තුව අමු අමුවේ පර්ලිමෙන්තු සම්ප්‍රදාය බිදදැමිමක් මෙය ඉතා භායනික තත්වයක්. ඉතින් මේ හරක්ට මොන ප්‍රජත්ත්‍රවාදයද බං. ඔන්න ඔහෙ ගොඩාව ගෙනැත් මුන්ගේ කට වහමු Sri Lanka needs a dictator...
  7. Mayaratne

    We must respect the law

    yes if this is applicable to all there won't be a separate clause for Prim minister appointment or removal :yes:
  8. Mayaratne

    නාමල් දැන් මෙහෙමනම් හරියට බලය ලැබුනම කොහ&#3548

    අනිවා මම කියන්නේ අපි විකල්පකට යමු කියලයි මෙ හොරු රැල නැතිව අනිවා මහ බැංකුව කොල්ල කැවැ රනිල් වගකිව යුතුයි එකෙ දෙකක් නැහැ, අපි ඉදිරියෙදි යමපාලනයෙත් රිදි ගලවනවා ගලවලාත් තියෙනවා
  9. Mayaratne

    නාමල් දැන් මෙහෙමනම් හරියට බලය ලැබුනම කොහ&#3548

    මචන් මෙතන කොටකලිසමටත් වඩා මෙ Body Language එකෙන් කියන්නෙ මොකක්ද? දැන්මම ගෙම පටන් අරගෙන නෙද? එවා උබලා අනුමත කරනවාද? උබ බලපන් අපි බැදුම්කරෙටත් ගෙම ඇද්දා අපිට පාට පක්ශ කම් නැත. ඉදිරියෙදි තවත් එවා අපි දානවා
  10. Mayaratne

    නාමල් දැන් මෙහෙමනම් හරියට බලය ලැබුනම කොහ&#3548

    දැන් බලපන් මෙතනම මොන වැරද්ද කරත් එක හරි කියන්න පිරිසක් ඉන්නවා පාට කාණ්නාඩි දාලා පොඩ්ඩක් හිටපන් ගවපාලනයේ වැරදිත් අපි එලිකරන්නම්
  11. Mayaratne

    නාමල් දැන් මෙහෙමනම් හරියට බලය ලැබුනම කොහ&#3548

    මචන් ඔය ඉන්නෙ සුද්දෙක් (Journalist) ජොදනා කරුවෙකු එනකොට පිලිවලකට එන්න ඔනැ, උසාවියකදි නම් හොදට ඇදලා ඉන්න ඔනා එක තමයි ක්‍රමය බන්
  12. Mayaratne

    නාමල් දැන් මෙහෙමනම් හරියට බලය ලැබුනම කොහ&#3548

    කව් රු ආවත් කියන්න තියෙන්නේ මෙවගේ ගොන් පාට් දාන්න එපා හරියට රට කරන්න. ජනතාවගේ බලයට සියල්ල යටයි අද එදා වගේ නෙමෙයි Social media තියෙනවා කිසිවෙකුට කිසිවක් කරගන්න බැහැ පුලුවන් නම් කරපන් නැතිනම් පුලුවන් කෙනෙකුට දිලා පලයන්
  13. Mayaratne

    ජවිපෙත් පාර්ලිමේන්තුව රැස්කරන්න ඉල්ලා ස&

    ජ.වි.පේ කල දෙ හරි මෙය වියාකුල තත්වයක් එය ඉක්මනින් විසදාගත යුතුයි. ප්‍රශ්නේ තියෙන්නේ මහින්ද හො රනිල් ද කියන එක නෙමෙයි මෙතන මෙක විසදගෙන කෙනෙක්ව ඉවත් කර යුතුයි
  14. Mayaratne

    නාමල් දැන් මෙහෙමනම් හරියට බලය ලැබුනම කොහ&#3548

    නාමල් දැන් මෙහෙමනම් හරියට බලය ලැබුනම කොහ&#3548 නාමල් දැන් මෙහෙමනම් හරියට බලය ලැබුනම කොහොම වේවිද? gZlbapRTTqw අපි දැක්කා 27 වෙනිදා විමල්ගේ තර්ජතාත්මක ප්‍රකාශය, කින්ඩි හිනාව දැම්මා පොලිස්පති ජනපති සහ ගොඨාබයට සැලියුට් ගැහැව්වා කියලා. මොනාද මේ ඉගිය? අපි දන්නවා දැනටමත් ප්‍රහර දියත් වෙලා මෙක තමයි...
  15. Mayaratne

    2015 ජනවාරි 8 මහින්ද රාජපක්ෂ මහතාට ලැබුණ දුරකථ

    2015 ජනවාරි 8 මහින්ද රාජපක්ෂ මහතාට ලැබුණ දුරකථ 2015 ජනවාරි 8 මහින්ද රාජපක්ෂ මහතාට ලැබුණ දුරකථන ඇමතුම https://www.youtube.com/watch?v=1zsT-cvdEPc ගොඩක් මහින්දගේ පිරිස මෙ දවස්වල කියනවා නේ මහින්ද ජනාධිපතිතුමා ජනවාරි 8 වෙනිදා අවසාන ප්‍රතිපලය පැමිනිමටත් පෙර අරලිය ගහ මන්දිටයෙන් පිට වුනා කියලා නමුත්...
  16. Mayaratne

    Dan kawda Lankawe Agamathi?

    හරියටම හරි මෙක පටන්ගත්තේ රනිල්ව ඉවත් කරලාමයි එතකොට ඔලුගෙඩි සෙල්ලමට ලෙසි කොහොමත් මෛත්‍රීට වෙන ක්‍රිමයක් විකල්පයක් නැහැ නමුත් මෙක කරේ ඔය කියන විදිහට රටට ආදරයකට නම් නෙමෙයි එකගතාවය මෛත්‍රී මිලග ජනාධිපති අපෙක්ශක කිරිම. අපි බලමු එකට මහිද ඉඩ දෙයිද කියලා. මොනවා වුනත් රනිල්ව එලවගන්න වෙන ක්‍රිමයක්...
  17. Mayaratne

    Dan kawda Lankawe Agamathi?

    පොඩි අපහැදිලි තත්වයක් තියෙනවා ජනපති කියන විදිහට එය වියවස්තානුකුලනම් ඇයි මේ හොරෙන් අශීලාචාර විදිහට වැඩ කරන්නේ, හරි අපි කියමු මෙය අශිසියෙ කරා මොන රටේද බං අර කිව්වාවගේ දිග්කාසාද වෙන්නේ නැතුව තව හිරයක් ගන්නේ, මෙකත් එවගෙ එකක් මහින්දට පත්විම දෙන විට රනිලැ ඇතුලු කිසිවෙක් එය නොදනී 2015 දි උනේ පිට වඩා...
  18. Mayaratne

    ජනාධිපති අදහස් දැක්වීම [VIDEO]

    රනිල් අනගත්තේ ඇත්තටම ගොඩාක් බටහිර සතුටුකරන්න යැමයි, එ වගෙමබැදුම්කර සිද්ධිය බලබන් සියල්ල විකිනිමින් යනවාහැම දාම එහෙමයි . නමුත ඇයි ඔහු මහින්දගෙ තුරුලට ගියේ කියන එක අපිට ඉදිරියෙදි එලිවෙවි ... නමුත් මහින්ද වෙනත් ක්‍රිමයකින් මොහුට ජනපති අපෙක්ශකත්වය

    No contents