1. Mayaratne

    UFC වලියක්

    UFC 229 08th Oct 19:00 to 23:00
  2. Mayaratne

    UFC වලියක්

    i o kiyatada bun giye? miss una ne mata record karapu ekak nadda?
  3. Mayaratne

    UFC 229

    ow
  4. Mayaratne

    UFC 229

    balannai on bun mama siddiya dannawa :lol:
  5. Mayaratne

    UFC 229

    Mchan UFC 229 Conor McGregor vs Khabib Nurmagomedov fight eka balanna widiyak nadda ???
  6. Mayaratne

    the meme thread - Part 2

    ela thread eka
  7. Mayaratne

    කතෝලික_ආගමේ_බෙදීම_බුදු_දහමටත්

    එක තමයි ආගම මචන් අතදාන්න ඔනැ නැහැ මේකට නමුත් බෞද්ධ අය බලන්නේ බෞද්ධ කෙනෙක් බන්දලා දෙන්න, කතොලිකත් එහෙමයි මුස්ලිම් නම් සොරිම තමයි බුදුන් හො ජෙසුසු වහනසේ ආගමක් ගෙනවේ නැහැ අපෙ අය එවත් ආගමක් කරගත්තා දැන් එක ලොකු Business එකක්
  8. Mayaratne

    කතෝලික_ආගමේ_බෙදීම_බුදු_දහමටත්

    මම නිරගමිකයි දැන්, දර්ශනයක් වශයෙන් බුදුදහම අදයනය කරනවා මාගේ ආගම නෙමෙයි වැදගත් කියපු දෙයි
  9. Mayaratne

    ඇත්තටම මනස කියා දෙයක් පවතීද ? [ තුන්වන කොටස ]

    මම හිතන්නේ ඔබ හරි අනිවා සිතුවිලි ස්නායු පදනම් කරගෙන ඇති වෙනවා කියලා හිතන්න පුලුවන් එම ක්‍රියාවලිය තිලිනුත් සිදුකරන්නේ ජිවත් විමය් මම යන හැගීම දිලා තියෙන්නෙත් මේ ජිවියා රැකගන්නයි . නමුත් එය නැතිකිරිමද කල හැකි යන්නයි බුදුන් ඔප්පු කරේ එයද විය හැකි. වෙනත් විදිහකට කියනවා නම් ඔව් අපෙ පරිනාමය අපිට...
  10. Mayaratne

    ඇත්තටම මනස කියා දෙයක් පවතීද ? [ තුන්වන කොටස ]

    වචන හරිබයක් නැහැ නොතෙරීම තමයි මම කියා දෙයක් නැති වුනාට අපෙ මනොභාවය එවැනි කෙනෙකු මවා සිටිම තමයි ගැටලුව එය නැතිකර ගැනිම රහත් බවයි
  11. Mayaratne

    කතෝලික_ආගමේ_බෙදීම_බුදු_දහමටත්

    පොඩි නිවැරදි කිරිමක් කතොලික ආගම කියන්නේ එක ප්‍රදානතම ශාකාවක් ක්‍රිතියානි දහමේ වෙනත් ගොඩාක් කල්ලි බෙදුනා. එකෙන් කියන්නේ නැහැ කතොලික තමයි හරි කියලත්. දැන් අපෙම අය බුදුදහමට මාරාගන්නවා මෙක නැති කරගත යුතුයි නැතිනම් ඔකම තමයි වෙන්නේ එහෙම වුනාම ඇත්ත වැසි යනවා මිනිස්සු ආනථවෙනවා
  12. Mayaratne

    Netflix Premium Free for Elakirians

    $7.99 ම බැලුවේ බං මෙකට 2 screen simultaneously තියෙනවා කියලා බෙදාගන්න cost එක මොකද DTV වලටත් ගෙවනවා නේ බං එකයි නමුත් සුවර් එකක් හබ්බ වුනේ නැහැ :(
  13. Mayaratne

    Netflix Premium Free for Elakirians

    ගනන් ගන්න එපා ඔනැම හොද වැඩක් කරත් මොකෙක් හරි ඉන්නවා එරෙහි වෙන ඔක ලංකාවේ හැටියක්
  14. Mayaratne

    Netflix Premium Free for Elakirians

    හොද වැඩක් කර්ලා තියෙන්නේ නමුත් බං අපෙ අය අවංක නැහැ නේ. මටත් තියෙනවා Netflix account එකක් එක share කරන්නත් බයයි
  15. Mayaratne

    Money Heist - තවත් සුපිරි TV Series එකක්

    I DON'T THINK HIS PLANNED WERE ALL WENT WRONG BUT STILL PROFESSOR IS GOOD ENOUGH TO STICK TO HIS ULTIMATE GOAL :yes: :yes:
  16. Mayaratne

    Money Heist - තවත් සුපිරි TV Series එකක්

    අවසානය තමයි සුන්දරම බං කුබ්බියෝ මොනාද කියලා හිතෙනවා :yes:

    No contents