ට්‍රිපක් යන්න තැනක්
ඔෆිස් එකේ සෙට් එක ට්‍රිපක් යන්න ඉන්නේ. මට කියපල්ලකෝ කොළඹ ඉඳන් එක දවසකින් ගිහිල්ල එන්න පුළුවන් තැනක්! කුකුලේගඟ වගේ රෙසොර්ට් එකක් හරි කමක් නෑ. නැත්තන් ලංකාවේ destination ගැන තියෙන travel බ්ලොග් එකක් හරි share කරපල්ලා. ගිහින් ඇවිල්ල නුලක් දැන්නම්.