1. surabada

    Akon Gana kiyawana aya Meka balanna

    කළුතර පන්සල :rofl::P:P:P:P...... දැනගෙන කථා කරන්න......
  2. surabada

    Akon Gana kiyawana aya Meka balanna

    උබලගේ සල්ලි ඉල්ලගනින්.... ටිකට් ගත්ත තැනින්ම..... අනිත් එක ඕක ස්පොන්ස කරපු එවුන් දන්නේ නැද්ද මු මේ වගේ මිනිහෙක් කියලා..... ඒක උන්ගේ වැරැද්ද..... උබලගෙ සල්ලි වගේද මූ කරල බුද්ධගමට කරලා තියෙන නිගාව.... උබලා හිතන්නේ උබලගේ සල්ලි ගැන විතරයි.....
  3. surabada

    Menna ape rate minissu Akon vs karanua gana kiyana katha..

    එතකොට මම හරිද?????? එකොන්ට ලංකාවට එන්න වීසා නොදීපු එක හරි නේද????
  4. surabada

    General nidahas kara ganna nam

    Ranil dinawa Fonseka beragamu................:P:lol:
  5. surabada

    Menna ape rate minissu Akon vs karanua gana kiyana katha..

    ඒකොන්ට ලංකාවට එන්න දුන්නේ නැහැ කියලා හැම කළාකාරයෙක්ම එන්නේ නැහැ කියන එක නම් මෝඩ කතාවක්...... ෂාරුක්ට වගේ උනා නම් ආණ්ඩුව නේද උත්තර දෙන්න ඕනේ..... එතකොට සිරස එනවද වගකීම භාරගන්න........නැහැනේ....
  6. surabada

    Menna ape rate minissu Akon vs karanua gana kiyana katha..

    මචන් ඒ වීඩියෝ එකෙ එකොන් ඉන්නවනේ...... පොරගේ ඇස් පෙන්නේ නැද්ද දන්නේ නැහැ... නිකන් බබා වගේ කියනවා මම අද වෙනතුරු දන්නේ නැහැලු ඒ වීඩියෝ එකේ බුදු පිලිමයක් තියෙනවා කියලා....... බොරුනේ.... අනිත් කාරණය කරුණව ආණ්ඩුව ආරක්ෂා කරනව නම් ඊට විරුද්දව හඬ නගන්න ඕනේ විපක්ෂය..... අපෙ රටේ තියෙන විපක්ෂයට කොන්දක්...
  7. surabada

    Menna ape rate minissu Akon vs karanua gana kiyana katha..

    මචන් අපි කියන්නේ නැහැ කරුණා කරපු දේවල් හරි කියලා........ හැබැයි එහෙම කියලා ඒකොන් කරපු එක වහන්න බැහැ...... උබලා දැන් කෑගහන්නේ පැය 2-3 ක ආතල් එක නැතිඋන එක ගැන දුකෙන්ද??? උබේ ආගම මොකක්ද කියලා මම දන්නේ නැහැ... මොන ආගමේ උනත් අපි නම් අනිත් ආගම්වලටත් ගරු කරනවා.. ඒක අපේ ආගමෙ කියලා තියන දෙයක්...
  8. surabada

    I am not a rich guy,I bought the ticket of Akon Show

    සමාව ගත්තොත් හරි.... නැත්නම් සොරි............
  9. surabada

    I am not a rich guy,I bought the ticket of Akon Show

    මචන් හිඟන්නේක්ට දුන්නා කියලා හිතා ගනින්...... අනිත් එක ඔය පැය 2-3 ක ආතල් එකට වියදම් කරන සල්ලි වලින් පිං අතේ වැඩක් කරපන් ලබන ආත්මේ හරි සල්ලිකාරයෙක් වෙලා ඉපදෙන්න කියලා.....
  10. surabada

    Akon ge show ekata Tickets Gattha ayata dan mokak weida ?

    ඔව් බන්,,,, මුන්ට ඕනේ ලංකාවට කෙළවන්න........ අපේ සමහරක්ට ඔනේ පැය 2-3 කට ආතල් එකක් ගන්න.... රටට ආගමට කෙළ කරලා හරි...... නොදෝමකින් මේ වගේ කාළකණ්නි.....
  11. surabada

    Akon ge show ekata Tickets Gattha ayata dan mokak weida ?

    පොප් ගායක එකෝන්ට එරෙහිව ඇති චෝදනා සලකා බැලූ රජය ඔහුට ශ්‍රී ලංකාවට ඇතුළුවීම සඳහා වීසා නිකුත් නොකිරීමට තීරණය කළ බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි. ශ්‍රී ලංකාවේ සංදර්ශනයක් පැවැත්වීම සඳහා එම්.ටී.වී. හා එම්.බී.සී. ප්‍රධාන සිරස මාධ්‍ය ජාලය මෙරටට කැඳවා ඇති එකෝන් නමැති ජාත්‍යන්තර ගායන ශිල්පියා ආයුධ හා...
  12. surabada

    Akon Gana kiyawana aya Meka balanna

    ඒ කාළේ හිටිය රට කරවන උදවියට කොණ්දක් නොතිබෙන්න ඇති....
  13. surabada

    Akon Gana kiyawana aya Meka balanna

    නෑ මචන් මමත් කියන්නේ මොකා කරත් කළේ හොඳ වැඩක්...... සමහරක් කියන්වා සිරස කරපු නිසාලු මේක නැවැත්තුවේ.......
  14. surabada

    Akon Gana kiyawana aya Meka balanna

    නෑ දැන ගත්ත නිසා තමයි එන්න බැරි උනේ....
  15. surabada

    Akon Gana kiyawana aya Meka balanna

    උබ කියන්නේ ඒකෝන් ගේ සින්දුව......
  16. surabada

    Akon Gana kiyawana aya Meka balanna

    මචන් මේක පාට පාට කණ්ණාඩි දාගෙන බලන්න එපා..... මචන් සංඝ රත්නයට අනවශ්ය තැන්වලගියාම ඔහොම වෙනවා...... නමුත් මම මේක අනුමත කරන්නේ නැහැ..... ඒ උනාට බුදු හාමුදුරුවෝ ඉස්සරහ බිකිණි ඇඳ ගෙන නටන එකෙන් වෙන්නේ බුද්ධාගමට අපහාසයක් නෙමෙයිද වෙන්නේ.... මචන් උබලා ඕක මහින්ද කර නම්.....
  17. surabada

    Akon ge show ekata Tickets Gattha ayata dan mokak weida ?

    මචන් මර්වින් ඔහොම දේකට කෑගෑහුවනම් අපි ස්තූති කරන්න ඕනේ.... මොන වැරැද්ද තිබ්බත්.......
  18. surabada

    Akon ge show ekata Tickets Gattha ayata dan mokak weida ?

    ඒකෝන් බබාද???? ඌ දැක්කේ නැද්ද වීඩියෝ එකේ බුදු පිළිමයක් තියනවා....
  19. surabada

    Akon ge show ekata Tickets Gattha ayata dan mokak weida ?

    මචන් රටේ පාලකයෝ තමයි තීරණය කරේ අරූට වීසා නොදෙන්න.....
  20. surabada

    Akon ge show ekata Tickets Gattha ayata dan mokak weida ?

    එහෙනම් වීඩියෝ එකේ ඉන්නේ උබද???? මචන් මෝඩ කතා කියන්න එපා......

    No contents