1. surabada

    පොන්සේකාගේ වැඩ සහ කිඩ............

    මචං උබ කියන කථාව මමත් දැක්කා.... ගෝඨා කිව්වෙ නැහැ යුදාධිකරණයේදි ඒක කරනවා කියලා...... ඒක සිවිල් නඩුවක්.... ඒක එන්නෙ සිවිල් අධිකරණයට....... මම කියන්නේ කොටින්ට උදව් කරපු චැනල් - 4 එකටම ඇයි පොන්සේකා මේක දුන්නේ කියලා....... මේකේ තියෙන අත් අකුරු පොන්සේකගේ කියල ඔප්පු කරන්න පුලුවන්නේ.... අනිත්...
  2. surabada

    පොන්සේකාගේ වැඩ සහ කිඩ............

    මචං මට තේරෙනවා උඹ කියන එක.......... හැබැයි පොන්සේකා මහත්තයා කරන්නේ තමන්ගේ පුද්ගලික තරහවල් පිරි මහගන්න මේ රටත් පාවලා දෙන එක...... සුදු කොඩි කතාව කොව්වේ නෑ කියන්න බැහැනේ........ අපි හිතමුකෝ සුදුකොඩි අරන් ආවමයි කියලා...... ගෝඨා කරපු දේ වැරදිද????
  3. surabada

    පොන්සේකාගේ වැඩ සහ කිඩ............

    උබලගේ ටීවී එකේ විතරයි ඕක ගිහින් තියෙන්නේ....
  4. surabada

    Sri Lanka Then & Now (මේ මගේ රටයි)

    Great Post Machan Rep Added
  5. surabada

    ඒ ඛේදවාචකයේ සත්‍යය කුමක්‌ද?

    මචං ආණ්ඩුවට හැම ලබ්බකටම වැරදිකියන නිසා තමයි අපෙ රටට මෙහෙම වෙලා තියෙන්නේ....... ළමයි 5 දෙනෙක් හැදුවේ තමන්ට පොෂණය කරන්න පුළුවන්ද බැරිද කියලා හිතලා නෙමෙයිද???? එහෙනම් ආණ්ඩුවට වෙනවා මේ රටේ හැම ගෑණියේකුයි මිනිහෙකුයි එකතුවෙන වෙලාවට ඕක මතක් කරලා දෙන්න.....
  6. surabada

    පොන්සේකාගේ වැඩ සහ කිඩ............

    එහෙනම අනෝමා පොන්සේකට මේවට උත්තර දෙන්න බැරි ඇයි????? කෙලින්ම කිව්වනම් ඉවරයිනේ මෙහෙම දෙයක් මගේ ස්වාමිපුරුසයා කලේ නැහැ කියලා.....
  7. surabada

    පොන්සේකාගේ වැඩ සහ කිඩ............

    සම හරක් ඉන්නවා ඇත්ත දැක්කත් බොරු කියලා හිත සනසගන්න......
  8. surabada

    පොන්සේකාගේ වැඩ සහ කිඩ............

    උඹ කියන්නේ උඹට හිතෙන දේ....... මම කියන්නේ මට හිතේන දේ නෙමෙයි...... ලංකාවේ පුවත් වල තිබේන දේවල්......
  9. surabada

    පොන්සේකාගේ වැඩ සහ කිඩ............

    මචං උබ කියන සීන් එක සිද්ද උනේ ජනවාරි 27 කියලා පැහැදිලිව කිව්වා.... පොන්සේකා හමුදාවෙ ඉන්න කාලේ කරා කිව්වේ විපක්ෂය සමඟ සම්බන්ධතා පැවැත්වීම කියන කාරණය........ ඒක චෝදනා පත්‍රයේ තියනවා...... ඒකට සාක්ෂි දීලා තියනවා ලක්ෂ්මන් සෙනවිරත්නත්....... සිනමන් ලේක්සයිඩ් හොටලේ සීන් එක තමයි උඹ කියන්නේ.... ඒකෙ...
  10. surabada

    පොන්සේකාගේ වැඩ සහ කිඩ............

    මම උබේන් අහන්නේ පොන්සේකා මහත්තයා එහෙම සාකච්චාවක් දුන්නේ නැතුව බොරුවට අර ලියුමයි, සිතියමයි දානවා කියලද???? මචං ඉස්සේල්ලා සීන් එකෙනුත් කරේ ලංකාවට මඩ ගහපු එක..... මේ සීන් එකෙනුත් කරන්නේ මඩ ගහන එක......... පොන්සේකාව ඉස්සරහට දාගෙන.....
  11. surabada

    පොන්සේකාගේ වැඩ සහ කිඩ............

    මේන්න දෙරණත් බොරු කියනවා.......... http://www.adaderana.lk/sinhala/news.php?nid=7326
  12. surabada

    පොන්සේකාගේ වැඩ සහ කිඩ............

    මචං නිකං කියවන්නේ නැතුව කියනවද කොහොමද උගන්ඩාව උනේ කියලා.....
  13. surabada

    පොන්සේකාගේ වැඩ සහ කිඩ............

    දැන් එහෙනම් උබ කියන්නේ පොන්සේකා මහත්තයා එහෙම සාකච්චාවක් චැනල් 4 එකට දුන්නේ නැහැ කියලද?????
  14. surabada

    පොන්සේකාගේ වැඩ සහ කිඩ............

    මචං උඹ දන්නේ නැද්ද පොන්සේකව අත් අඩංගුවට ගත්තේ හමුදා නීතිය අනුව කියලා...... එකේදි කරන්නේ හමුදා සේවයේ ඉන්න කාළේ කරපු වැරදි වලට දඬුවම් දීම...... උඹ ඔය කියන කාරණය සිද්ද උනේ ජනාධිපත්වරණ සමයේ...... ඒක යන්නේ සිවිල් උසාවියට....... ඒක මඟ එනවා.....
  15. surabada

    පොන්සේකාගේ වැඩ සහ කිඩ............

    පොන්සේකත් මාධ්‍ය සාකච්චාවක් තියලා කිව්වේ කොම්පියුරට් ජිල්මාට් එකක් ගැන එකත් නඩුවෙදි අයින් කරලා තිබ්බා නේද?????
  16. surabada

    පොන්සේකාගේ වැඩ සහ කිඩ............

    විමල්ට ඉංග්‍රිසි බැරි බව ඔයගොල්ලෝමනේ කිව්වේ.......:P:P:P:P:lol::lol::lol::lol::lol:
  17. surabada

    පොන්සේකාගේ වැඩ සහ කිඩ............

    පොන්සේකාගේ විශ්වාස වන්තම රුපවාහිනි චැනලය වන චැනල් 4 වෙත ලබාදුන් ලියුම සහ සම්මුඛ සාකච්චාව මෙතනින් නරඹන්න..... http://www.channel4.com/news/articles/politics/international_politics/sri+lankaaposs+fonseka+aposi+will+never+give+upapos/3580862
  18. surabada

    පොන්සේකාගේ වැඩ සහ කිඩ............

    පොන්සේකා හදන්නේ ලංකාව උගන්ඩාව කරලා පෙන්නන්න......... චැනල් 4 එකටත් ඔනේ ඒකම තමයි........
  19. surabada

    පොන්සේකාගේ වැඩ සහ කිඩ............

    ඔය තියෙන්නේ පොන්සේකා මහත්තයා චැනල් 4 එකට හොර රහසේ යවපු තමන්ව හිර කරගෙන ඉන්න තැන කියපු සිතියම....... එයාට වායුසමීකරණය නෑලූ....... උණු වතුර නෑලූ......... අපිටත් ඒවා නෑනේ........ සැප විඳලා විඳලා නැති උනහම ඉන්න බැහැ තමයි.....
  20. surabada

    පොන්සේකාගේ වැඩ සහ කිඩ............

    පොන්සේකාගේ වැඩ සහ කිඩ............ පොන්සේකාගේ වැඩ සහ කිඩ............

    No contents