ශ්‍රී ලංකාව පාපන්දු ලෝක කුසලානයට ගියොත්
ශ්‍රී ලංකා කන්ඩායමක් පාපන්දු ලෝක කුසලානයට බැරි වෙලාවත් සුදුසු කම් ලැබුවොත් මොනවා වෙයිද බන් , කියපන් බලන්න අදහසක් :)
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මගේ නම් අදහස එංගලන්තය ඇරෙන්න අනෙක් රටවල් ක්‍රිකට් ලෝක කුසලානෙකට ඇවිත් ලංකාවට අහු උනාම වෙනදේම වෙයි නේද...