මෛත්‍රීපාල සිරිසේන -ඒ කවුද – ඉන්නේ වෙන වෙනම මෛත්‍රී කෙනෙක් හා සිරිසේන කෙනෙකි!
“මෛත්‍රී“ – යන සන්නාමය (brand image) මනසේ ස්ථානගත කිරීමට විපක්ෂය උත්සහ කරද්දී ආණ්ඩුව හදන්නේ එය අමතක කොට සිරිසේන යන නාමය උඩට ගැනීමට ය. අද වනවිට ආණ්ඩුවේ පත්තරවල මුල් පිටුවේ විවේචනය සිරිසේන නාභිගත කොට සිදු කෙරෙමින්...