සිංගප්පුරු යයි

dharshanaslk

Junior member
  • Dec 5, 2006
    447
    17
    18
    COLOMBO 03
    සිංගප්පුරු යයි

    නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තෆා අද (26) පස්වරු 12.45ට සිංගප්පුරුව බලා පිටත් වීමට නියමිතය.
    ඔහු පැමිණි පසු වැදගත් තීරණයක් ගැනීමට නියමිතය.
    බොදු බලය රජයට සහාය දක්වතොත් තමා රජයෙන් ඉවත් වන බව ඔහු මීට කලින් කියා තිබිණි.
    මේ අතර මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අද උදේ 9.50ට එම්රේස්ටි යානයකින් සිංගප්පුරුව බලා ගියේය.
    වරෙන්තුවක් ලබා සිටි නියෝජ්‍ය ඇමැති මුතුහෙට්ටිගම මහතා සිංගප්පුරුව බලා ගියේ අද අලුයම 12.51ටය.