Panda Cross එක නවත්වන්න යනවද?? එන්න කතාකරමු.
ඔව්. කතා කරමු පොඩ්ඩක් ඒ ගැන.
Geely LC Cross කියන අපි Micro Panda Cross කියන නමින් දන්න මේ Hatchback වාහනය 2008 වසරේදි තමයි මුලින්ම Market එකට එන්නෙ. එදා සිට වසර 8ක් දක්වා ලෝකයේ රටවල් ගණනාවක මේ වාහන මිලියන ගණනක් අලෙවි වූයේ ලංකාවේ මෙන්ම චීන වාහන පිලිබද...