සින්දුවක් හොයල දෙන්න
මේ දවස් වල බොහොම ජනප්‍රිය සින්දුවක් මේක . ගොඩක් තොරන් වල කුඩුවල මේ සින්දුව ගැහුවා. මෙන්න මේකයි සින්දුව " සම්මා සම්බුදු සේමයි මා වැඩු මගේ අම්මා " මේක විරිදුවක් වගේ මාර ලස්සනයි.
අපේ දහම් පාසලේ භක්ති ගීත වලට මේක කියන්න හිතාගෙන ඉන්නවා ඉතින් මම පුළුවන් තරම් ඉන්ටෙර්නෙට් එකේ...