1. Leb

    CICRA (Executive MSc in Information Security)

    Oka iwara karala inne machan, Mage advice eka nam karanna epa kiyana eka oya gana wiyadam karala aduma Uoc Msc ekakwath karanna balanna kisima validity ekak nathi course ekak university eken support ekak nathima tharam migrate wenna hithagena innawanam hoyala balanna e ratawala okata piliganimak...
  2. Leb

    කවුද මේ ප්‍රභූ

    wariyagala nadayo inna prabhu warayanam Maithreepala Sirisena thamai
  3. Leb

    ලන්කාවේ අමන හැත්ත...

    thamanta kamathi thanaka jeewath wena eka mulika minis ayithiwasikamak nam ?
  4. Leb

    වෛද්‍යවරුන්ට ඉන්ධන නෑ?

    දොස්තරලට නිල නිවාස දෙනවනේ ඉතින් ඒවගේ ඉදල ප්‍රවාහන සේවයක් දැම්මනම් හරිනේ එයාල කොහොමත් ජොබ් එක කරන්නේ ටයිම් එකකටනේ හැමෝම ජීවත් වෙන්න ඕනේ ලංකාවේ දැන් තියන තත්වයට අනුවයි නැත්නම් එක එක අයට වරදාන වරප්‍රසාද දෙන්න ගියාම එයාලට අනිත් මිනිස්සුන්ගේ දුක තේරෙන්නේ නෑ . එයාල වෙනම කොට්ටාශයක් විදිහට අධි...
  5. Leb

    Network Attached Storage (NAS) - DIY

    Bump Good work
  6. Leb

    Solar වලට සම්බන්ධයක් ඇති/ නැති ප්‍රශ්නයක්

    inverter eke rated power eken theeranaya wenawa oya ekawara pawichchikarana devices walata dena power eka ex :- number of light, tv, fridge...etc battery eka Ah capasity eken oya ta e devices use karanna puluwan kalaya theeranaya wenawa ex:- 150Ah battery = 150Ahx12V = 1800Wh inverter eka 1Kw...
  7. Leb

    චන්දෙ

    Machan janatha niyojithayo kiyanne minissunge mathaya niyojanaya karanna minissu path karana ayata issata communication mechchara diyunu nathi nisa thamayi thamange mathaya geniyanna wenama niyojithayo chandayen theruwe aththatama hama manussayagema mathaya niyojanaya karanna puluwan widihata...
  8. Leb

    Lankan problem කවුද මේකට මුල ?

    ගොටගේ වැරදි තීරණ 1. පවුලේ හැත්තෑ බුරුත්ත හැමෝටම ඇමති /නි.ඇමති /රා.ඇමතිකම් 2. රජයේ රැකියා 3. ව්‍යවස්ථාවෙන් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු පැමිණිය හැකි ලෙස වෙනස් කිරීම 4. සබ්‍රිට අධිකරණ අමාත්යංශය 5. ආර්ථිකේ කබ්රාල්ට 6. බැසිල් 7. ලංකාගම පාර (සිංහරාජය ) 8. කාබනික ගොවිතැන 9. ඩොලර් 10. බදු...
  9. Leb

    Lankan problem කවුද මේකට මුල ?

    මේ අර්බුදයට ප්‍රදාන හේතුව බැසිල් රාජපක්ශ සහ අජිත් නිවාඩ් කබ්‍රාල් කියන එක තමා නිවැරදිම දේ.

    No contents