මචන් project එකක් කරනකොට එක ගැන මිනිස්සු දැනුවත් කරන්න ඕනේ (අඩුම තරමේ board එකක්වත් ගහන්න ඕනේ ) අනික මල නෙමෙයි මොනවා දැම්මත් හරි ප්ලෑන් එකකට කරන්න ඕනේ බලපන් මලපහ කල වගේ පාර මැද තාරගුලි දාල හාරපු වලවල් බාගෙට වහල වැස්ස ගමන් ඔක්කොම හේදිලා යනවා අනික ඔය හදන විදිහට හැම ගොඩනැගිල්ලක් ඉස්සරහම SLT, CEB...